What is the Best Car ?

What is the Best Car ?

  • Swift Jeep (2003)

    Votes: 25 28.1%
  • AK 12 (2002/2003)

    Votes: 5 5.6%
  • Honda City (2001)

    Votes: 30 33.7%
  • Mazda 323 (2001)

    Votes: 29 32.6%

  • Total voters
    89

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    What is the Best Car ? (POLL)

    මචන්ල මම වාහනයක් ගන්න හිතන් ඉන්නව . මේ වාහන තමා මගෙ බජට් එකට සෙට් වෙන්නෙ. පහත දේවල් consider කලාම. පහත 4න් හොදම වාහනය මොකක්ද??

    1. Second Hand Market
    2. Fuel Consumption
    3. Maintenance Cost


    A. Swift Jeep (2003)


    suzuki-swift-jeep-151131591.jpg




    B. AK 12 (2002/2003)


    2003-Nissan-AK12-private-9973249_1.jpg



    C. Honda City (2001)


    honda_city_3450435.jpg


    D. Mazda 323 (2001)

    16093-1.jpg
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Swift Jeep model thama oya kiyana requirements walata wadiyenma set wenne
     

    ceng

    Active member
  • Oct 19, 2015
    214
    65
    28
    kandy
    මචන් මම swift එකයි mazda bj5p එකයි use කරල තියෙනවා. Mazda එක comfortable , good handling , ලෙඩත් අඩුයි . swift ,එක නිකන් බරකරත්තයක් වගේ .
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මචන් මම swift එකයි mazda bj5p එකයි use කරල තියෙනවා. Mazda එක comfortable , good handling , ලෙඩත් අඩුයි . swift ,එක නිකන් බරකරත්තයක් වගේ .
    fuel consumption kohomada machan?