What is the best international school in colombo.

What is the best internal school in Colombo

  • Total voters
    36

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,574
    22,710
    113
    අම්බකිස්ස
    අපේ බැජ් එකේ කොල්ලෙක් ඉන්නවා විදුර ගිහින් al වලට රෝයල්..සිරා පොන්ස්.අව්වට යන්නෙ නෑ හේතුව මොකක් වුනත්.හැබයි චිත්‍ර,සංගීතට,කඩ්ඩ,ප්‍රසන්ටේෂන් ස්කිල් ඔක්කොම තියනවා.ඕවගෙන් ලමයින්ගේ ස්කිල්ස් පට්ටෙට හැදෙනවා.හැබයි වුන් සමාජෙ අනිත් වුන් වගේ නෙමෙයි වෙනස්
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,366
    113
    සේදවත්ත
    අපේ රටේ තියෙන කාලකන්නි තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක මොන ඉස්කෝලෙකට ගියත් කිසිම ළමයෙකුට හරි ළමා කාලයක් ලැබෙන්නෙ නෑ බං. ඒක තමයි තිත්ත ඇත්ත.
    ඒ ඉතින් ලංකාවේ මන්ද මානසිකත්වය. මේ අපිත් ගියේ අනේ එම නම් පීඩනයක් තිබ්බේ නැ. හොදට සෙල්ලම් කරා හොදට ට්‍රිප් ගියා හොදට වල බැස්සා හොදට පාසල් උත්සව කරා හොදට පාසල් ක්‍රීඩා කරා සාමාන්‍යයෙන් ව්භාගත් ගොඩ දාගත්තා සාමාන්‍ය දැනුම ඉගෙන ගත්තා කොටින්ම බිග් මැච් වල නැටුව අඩිත් ගහලා මේ ඉන්නේ යස අගේට .

    මට ඔය ඉන්ටනැශනල් ගිය උන් අනන්තවත් සෙට් වෙලා තියන්වා උනට 25 වෙනකොටවත් අපි ගත්ත ආතල් වලින් භාගයක්වත් අරගෙන නැ. උන් කොරල තියෙන්නේ විඩියෝ ගේම් ගහලා ටැබා දාල ඉස්ක්කොලේ අස්සේ කැල්ලක් ගහලා . ලොකේ ගැන මෙලෝ දැනුමක් නැ බත් එකක් බෙදාගෙන කන්න දන් නැ ගහක් මලක සතෙක් දන් නැ හෙන ෆැන්ටසියක ඉන්නේ කඩ්ඩෙන් කොට කොට කොටින්ම ආත්මෙකට වලියක් දාගෙන නැ වලියක් දැකලවත් නැ හෙන ලොද කේස් වෙනවා. උන්ගේ ඩිසිප්ලීන් අන්තිමයි කොන්ඩ නිකන් මල් පාත්ති වගේ කන්නේ සොසේජස් බගර් මුක්කුද බන් මේ . මට නම් පැපොල් ඇට ලොන්තයෝ . ගොඩක් උනට සිංහල බැ එකටනම් මරාට මලක් තියෙන්නේ පෞද්ගලිකව මට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    The amount of jealousy in this one post :lol:

    I didn't go to an international school...i have done all of that things you said :yes: wala baseema, gansi baheema, wali daaganima..:yes:

    But you don't become superior or anything just because you did those lol you're just jealous man :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,887
    35,799
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ ඉතින් ලංකාවේ මන්ද මානසිකත්වය. මේ අපිත් ගියේ අනේ එම නම් පීඩනයක් තිබ්බේ නැ. හොදට සෙල්ලම් කරා හොදට ට්‍රිප් ගියා හොදට වල බැස්සා හොදට පාසල් උත්සව කරා හොදට පාසල් ක්‍රීඩා කරා සාමාන්‍යයෙන් ව්භාගත් ගොඩ දාගත්තා සාමාන්‍ය දැනුම ඉගෙන ගත්තා කොටින්ම බිග් මැච් වල නැටුව අඩිත් ගහලා මේ ඉන්නේ යස අගේට .

    මට ඔය ඉන්ටනැශනල් ගිය උන් අනන්තවත් සෙට් වෙලා තියන්වා උනට 25 වෙනකොටවත් අපි ගත්ත ආතල් වලින් භාගයක්වත් අරගෙන නැ. උන් කොරල තියෙන්නේ විඩියෝ ගේම් ගහලා ටැබා දාල ඉස්ක්කොලේ අස්සේ කැල්ලක් ගහලා . ලොකේ ගැන මෙලෝ දැනුමක් නැ බත් එකක් බෙදාගෙන කන්න දන් නැ ගහක් මලක සතෙක් දන් නැ හෙන ෆැන්ටසියක ඉන්නේ කඩ්ඩෙන් කොට කොට කොටින්ම ආත්මෙකට වලියක් දාගෙන නැ වලියක් දැකලවත් නැ හෙන ලොද කේස් වෙනවා. උන්ගේ ඩිසිප්ලීන් අන්තිමයි කොන්ඩ නිකන් මල් පාත්ති වගේ කන්නේ සොසේජස් බගර් මුක්කුද බන් මේ . මට නම් පැපොල් ඇට ලොන්තයෝ . ගොඩක් උනට සිංහල බැ එකටනම් මරාට මලක් තියෙන්නේ පෞද්ගලිකව මට

    Aniwa miture

    siyage kaden bidi mitiyay / sudu bidi mitiyay ussala
    Pantiye budu pahane gini pettiya aran

    intervel eke pool ekata bassama
    School ekata enne bag eka aran yanna

    yata minissu nanawa api uda pool party

    5 wasaredi etakota hita ganne puluwanne ape lama kale gana

    Oya kiyapu wage un hitiya
    Unwa dana gassala tibba
    Unge kanwala mal gahala oluwa hollanna kiwwa
    Mimasso damma shirt eka atulata
    Bijja eliyata dala ate gahapan kiwwa
    Owa kare nam noterena kamata
    sudu kellek wage gani kiyala ekek hitiya hamadama uge kukku mirikanawa puka mirikanawa bijja mirikanawa
    U dan marry karala ape malli kenekta hamba wela kata karala mama koheda ahala
    Malli kiyala Fb innawa request danna kiwwama mu kiyala ammo epa kiyala 😢

    Ammoo mage lama kale 💀💀💀
     
    • Haha
    Reactions: Heshan Daminda

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Gateway wage school machan ugannawa hodai. Onawatath wadi mama hithanne
    Habai hoda international schools nam CIS, Overseas wage ewa
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ළමා කාළය දෙන්න ඕනේ දෙමාපියෝ.... ඉගෙන ගැනීමට 10,11 වසරේ ඉඳන් පීඩනයක් දුන්නාම ඇති. මම දන්න විදිහට ධනවත්ම සහ දුප්පත්ම පවුල් වල ළමයි හොඳට ළමාකාලය ගෙවනවා..... මොකද උන්ගේ දෙමාපියන් ට වලව් ඇරියස් කවර් කරන්න නැති නිසා..... මම දන්න CEO කෙනෙක් ළමයි එක්ක foreign tour එකක් ගියේ term tests avoid කරලා.... දුප්පත්ම පවුල් වල ළමයි මාස ගනන් ගිහින් ඉන්නවා නෑදෑ ගෙවල් වල. මධ්යම අය තමයි රැට් රේස් දුවවන්නේ.
    Sirama Kathawa...!
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    What is the best international school in Colombo?
    1. Lyceum
    2. Vidura
    3. Gateway
    ඔතන තියෙන්නේ ලයිසියම් විතරයි ලංකාවේ හොද international school colombo international school /Wycherley International/OSC/ The British School in Colombo
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    I am rooting for private schools as well. The best you can go-to is CIS or BSC.

    Reasons
    1. There is no competition and kids are having a life. No rat race. (Some people here say it's on parents but that's bullshit. When other parents doing it, either your kid will become a loner or a spoiled brat)
    2. Soft skills- most good international schools teach for soft skills as well.
    3. There is more to sport than cricket and rugby. Most good sports are available in these schools like scotch , tennis and etc.
    4. Connections - when students grow up they have strong connections due to their family background. Unfair reality .
    5. More options for future. The students in these schools know AL to government campus is the slowest way to earn a degree.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,955
    10,570
    113
    ආශික්ලන්තෙ
    International school tchrlat godak kiyanne
    Gov danna english medium kiyala

    mata 6k wage kiwwa ban oya katawa
    Kello
    International scl aulak ne mchn..kadda hodta hadagnna puluwan..mama nam kiynne salli tiye nam international scl dnna kiyla..after scl apita godakma onea english..gov scl yana godak lamai kadda bari hinda hira wenwa academic wada waladi..or job ekedi...

    habai gov scl yana eka samaje තෙම්පරාදු wela inne..ona labbakta ottui..common sense wadi mchn..

    international scl giypu ,yana Mage yaluwonge lamainge exp kiynne..un udeta car genihin danwa..hawsata car eke enwa..aswatath bus ekaka..train ekaka gihin ne taniyama wadak kara gnna ba.taniyama kohewath ynna danne ne...ammai thaththai marunoth munta walta panina wenne...real life eke fail mchn..

    international scl dahan..daruwa ona dekta hada gahenna purudu karapn mchn..aththa jiwithea ganath kiyla diyn :)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,288
    25,477
    113
    විදුර එකේ ගස්තු ගැන දන්න අය ඉන්නවා නම් විස්තර දෙනවා ද?