What is the best international school in colombo.

What is the best internal school in Colombo


  • Total voters
    36

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,927
    1
    100,431
    113
    33
    Kalutara
    අවුලක් නෑ යවපන්, ලොකු වුනාම ලංකාවට නිදහස හම්බුනේ කවදද ඇහුවම නයින්ටින් සිස්ටි පෝ කියල හරි කියන්නේ නැතැයි. :dull:
     
    • Haha
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,031
    49,367
    113
    සේදවත්ත
    ඉන්ටනැසනල් වල ඉන්නේ වැටකොලු පොන්නයෝ. එක පාරක් දුන්නා සෙට් එක්කට හොදි බේරෙන්න . ගුටි කාල එක්කන් ආව ත්‍රිවිල් සෙට් එකක් බලනකොට උනු අපේ උන්ගේ යාලුවෝ උන් පලයන් මල්ලි යන්න කියලා ගියා අපේ උන් ආයේ පන්න පන්න ගැහුවා 😂😂😂.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,847
    8,272
    113
    ළමා කාළය දෙන්න ඕනේ දෙමාපියෝ.... ඉගෙන ගැනීමට 10,11 වසරේ ඉඳන් පීඩනයක් දුන්නාම ඇති. මම දන්න විදිහට ධනවත්ම සහ දුප්පත්ම පවුල් වල ළමයි හොඳට ළමාකාලය ගෙවනවා..... මොකද උන්ගේ දෙමාපියන් ට වලව් ඇරියස් කවර් කරන්න නැති නිසා..... මම දන්න CEO කෙනෙක් ළමයි එක්ක foreign tour එකක් ගියේ term tests avoid කරලා.... දුප්පත්ම පවුල් වල ළමයි මාස ගනන් ගිහින් ඉන්නවා නෑදෑ ගෙවල් වල. මධ්යම අය තමයි රැට් රේස් දුවවන්නේ.
    on point.

    international schools වලට යන එකට ගොඩක් අය අකමති පොලවෙ පය ගහල ඉන්නෙ නැති විදියට ලමයි හැඩගැහෙනවා කියල නෙහ්. ලමයින්ව university education එකට රට යවනව නම් උන්ට මේ රටේ කට්ට කන්න පුරුදු වෙලා වැඩක් නෑ මන් නම් හිතන්නෙ.

    අනික @Brandy2020 කියනවා වගේ අම්මලා තාත්තලා තමයි පොඩි කාලෙ ලමා කාලය ලමයින්ට දෙන්න ඔනේ.

    තව එකක්.
    හොඳම පාසල හොයන එක දෙමව්පියන්ගෙ පැත්තෙන් සාදාරණයි.
    නමුත් ඒ පාසලට එන බහුතරයක් ලමයි ගොඩක් වෙනස් පරිසරයකට අයත් නම් (උදා:- ඉහල පාන්තික, ධනවත් දෙමව්පියන්ගෙ ලමයි/ පහල පාන්තික, දුප්පත් දෙමව්පියන්ගෙ ලමයි ) තමන්ගේ ලමයා ඒ පාසලේදි අමාරුවේ වැටෙනවා නේද? මොකද ගෙදර පරිසරයයි, පාසලේ පරිසරයයි අතර ලොකු වෙනසක් ඇති වෙනවා.
    මේ කියන කාරණය රජයේ පාසල් වල නම් ඇති වෙන්නෙ නෑ මන් හිතන්නෙ. ඒත් අර rat race එක දුවන මධ්‍ය පාන්තිකයින් international schools හොයන් යද්දි ඒ අයගෙ ලමයින්ට වෙන්න පුලුවන්.

    ====================================================================================
    මොකක් නමුත් පාසල මිශ්‍ර පාසලක් වෙන එක හොඳයි මන් හිතන්නෙ. (මන් ඉගෙනගත්තෙ පිරිමි පාසලක)
    ------ Post added on Feb 19, 2022 at 8:04 PM
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    at what age do you normally put a kid to a school/preschool/Montessori?

    Normally playgroups start at 2.5years, but are there places where they take kids younger than that? maybe in 1.5 years?