What is the best international school in colombo.

What is the best internal school in Colombo

  • Total voters
    36

War Fighter

Well-known member
  • Mar 22, 2017
    8,914
    1
    28,129
    113
    ලමයට නියම ලමා කාලයක් දෙන්න ඕනේ නම් සමන්‍ය ඉස්කොලෙක ඉංග්‍රිසි අංශයෙන් දාන්න . අරවගෙන් එන්නේ වැටකොලු පොන්නයෝ
    අපේ රටේ තියෙන කාලකන්නි තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක මොන ඉස්කෝලෙකට ගියත් කිසිම ළමයෙකුට හරි ළමා කාලයක් ලැබෙන්නෙ නෑ බං. ඒක තමයි තිත්ත ඇත්ත.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ කාලෙ දානවනම් නිකන් සල්ලි ගෙවන්න බලන් දාපං..term ඵකකට 40000+.ළමයි ගෙදර.😅😅😅
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,842
    8
    35,397
    113
    අපේ රටේ තියෙන කාලකන්නි තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක මොන ඉස්කෝලෙකට ගියත් කිසිම ළමයෙකුට හරි ළමා කාලයක් ලැබෙන්නෙ නෑ බං. ඒක තමයි තිත්ත ඇත්ත.
    True... It's both the parents and the system... :yes:
    This is why I always mention what's called the "The Golden Rule of Afghan Education" - "No amount of poor schooling can spoil a good child"

    Worse are the Indians and the Bangladeshis. They push their kids worse than the SriLankans do. :oo:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,914
    1
    28,129
    113
    True... It's both the parents and the system... :yes:
    This is why I always mention what's called the "The Golden Rule of Afghan Education" - "No amount of poor schooling can spoil a good child"

    Worse are the Indians and the Bangladeshis. They push their kids worse than the SriLankans do. :oo:
    Yes bro. Specially the fucking Indians pushing their children to the limits. It's really a severe harassment
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    oya thunen Gateway hodai
    eth Vidura kiyanne international school ekak private. habai hodata ugannanawa facilities lokuwata naha

    Lyceum kiyanne normal minissunta yanna puluwan thanak ;) Salli karayo yanne itin Elizabeth Moir, CIS, British school
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,423
    20,674
    113
    I don't know what's the best, but I heard Overseas Battarmulla as the most elite one
     
    Last edited:
    • Like
    Reactions: DjAnomaly

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,273
    25,454
    113
    අපේ රටේ තියෙන කාලකන්නි තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක මොන ඉස්කෝලෙකට ගියත් කිසිම ළමයෙකුට හරි ළමා කාලයක් ලැබෙන්නෙ නෑ බං. ඒක තමයි තිත්ත ඇත්ත.
    ළමා කාළය දෙන්න ඕනේ දෙමාපියෝ.... ඉගෙන ගැනීමට 10,11 වසරේ ඉඳන් පීඩනයක් දුන්නාම ඇති. මම දන්න විදිහට ධනවත්ම සහ දුප්පත්ම පවුල් වල ළමයි හොඳට ළමාකාලය ගෙවනවා..... මොකද උන්ගේ දෙමාපියන් ට වලව් ඇරියස් කවර් කරන්න නැති නිසා..... මම දන්න CEO කෙනෙක් ළමයි එක්ක foreign tour එකක් ගියේ term tests avoid කරලා.... දුප්පත්ම පවුල් වල ළමයි මාස ගනන් ගිහින් ඉන්නවා නෑදෑ ගෙවල් වල. මධ්යම අය තමයි රැට් රේස් දුවවන්නේ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මේ කාලෙ දානවනම් නිකන් සල්ලි ගෙවන්න බලන් දාපං..term ඵකකට 40000+.ළමයි ගෙදර.😅😅😅
    20 ට කලින් ගෙවන්න කියලා ලියුනුත් එවලා :D ගනන් ගන්නෙ නැතුව හිටපු පාර, ක්ලාස් ටිචරුත් මොබයිල් එකට කතා කරලා කියනවා ස්කුල් ෆීස් ගෙවන්නලු :D