එජාප රජයක් දැං අවුරුදු 3ක් තිස්සෙ කියවනව මහින්ද හොරා කියල. ඒත් අපි තවම දන්නෙ නෑ මොනවද හොරා කෑවෙ කියලත් . කිසිම නඩුවකින් කිසිම උසාවියකින් තීන්දු වෙලා නැති චෝදනාවක් .
රන්ජන් රාමනායක කියන විදියට කිසිම උසාවියකින් ඔප්පු වෙලා නැති චෝදනාවකට හොරෙක් වෙන්නෙ නෑ කියල. ඒක අදාල එජාප නායකයන්ට විතරද?
මහබැංකු මහා විශාල හොරකමක් එජාප රජය යටතේ වෙලා තිබෙද්දි කොමිසම් මගින් ඔප්පු වෙලා තියෙද්දී මහින්දට හොරා කියන්නෙ හෙළුවෙන් ඉදගෙනද?
එම චෝදනා මොන උසාවියකින්ද ඔප්පු වෙලා තියෙන්නෙ?
මහ බැංකු හොරකමෙන් රටට අහිමි වුනු මුදල් රටේ අනාගත පරපුරට හිමි නැති ජනතාවට හිමි නැති දෙයක්ද?
එය එජාප නායකන්ගේ බූදලයක්ද?
වාර්ථා වලට අනුව රටේ දල ජාතික නිශ්පාදනය වසර 52කට රටට අහිමි වුනා එයින්.
එම මුදල් පියවන්න කවුරුන් හෝ ඉදිරිපත් වුන දාක රෙද්දක් ඇදගෙන මහින්දට හොරා කීම සුදුසුයි.
අපි කෙලින්ම කියනව මහින්ද කිසිම හොරකමකට සම්භන්ද නෑ කියල.
පුලුවන් නම් ඔප්පු කර පෙන්වන්න. එදාට මහජනතාව පිලිගනීවි.