මැරුණත් U N P

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    එජාප රජයක් දැං අවුරුදු 3ක් තිස්සෙ කියවනව මහින්ද හොරා කියල. ඒත් අපි තවම දන්නෙ නෑ මොනවද හොරා කෑවෙ කියලත් . කිසිම නඩුවකින් කිසිම උසාවියකින් තීන්දු වෙලා නැති චෝදනාවක් .
    රන්ජන් රාමනායක කියන විදියට කිසිම උසාවියකින් ඔප්පු වෙලා නැති චෝදනාවකට හොරෙක් වෙන්නෙ නෑ කියල. ඒක අදාල එජාප නායකයන්ට විතරද?
    මහබැංකු මහා විශාල හොරකමක් එජාප රජය යටතේ වෙලා තිබෙද්දි කොමිසම් මගින් ඔප්පු වෙලා තියෙද්දී මහින්දට හොරා කියන්නෙ හෙළුවෙන් ඉදගෙනද?
    එම චෝදනා මොන උසාවියකින්ද ඔප්පු වෙලා තියෙන්නෙ?
    මහ බැංකු හොරකමෙන් රටට අහිමි වුනු මුදල් රටේ අනාගත පරපුරට හිමි නැති ජනතාවට හිමි නැති දෙයක්ද?
    එය එජාප නායකන්ගේ බූදලයක්ද?
    වාර්ථා වලට අනුව රටේ දල ජාතික නිශ්පාදනය වසර 52කට රටට අහිමි වුනා එයින්.
    එම මුදල් පියවන්න කවුරුන් හෝ ඉදිරිපත් වුන දාක රෙද්දක් ඇදගෙන මහින්දට හොරා කීම සුදුසුයි.
    අපි කෙලින්ම කියනව මහින්ද කිසිම හොරකමකට සම්භන්ද නෑ කියල.
    පුලුවන් නම් ඔප්පු කර පෙන්වන්න. එදාට මහජනතාව පිලිගනීවි.
    30704465_227521451137052_4284306755180695986_n.jpg
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,485
    8,672
    113
    අඩු වැඩිය මේ ඔක්කොමල කරන්නේ ඕක තම බන්, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ සල්ලි වලින්ම පොඩියට මොනවා හරි කරලා මුන්ගේ සල්ලි වලින් හැදුව වගේ විවුර්ත කරනවා... අපේ හරක් ජය වේවා කියල කෙගහල උද බලන එන්නාව.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩු වැඩිය මේ ඔක්කොමල කරන්නේ ඕක තම බන්, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ සල්ලි වලින්ම පොඩියට මොනවා හරි කරලා මුන්ගේ සල්ලි වලින් හැදුව වගේ විවුර්ත කරනවා... අපේ හරක් ජය වේවා කියල කෙගහල උද බලන එන්නාව.

    පුක බිම ඇනුන හූඇන්පී කාරයෙක්... :rofl::rofl:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩු වැඩිය මේ ඔක්කොමල කරන්නේ ඕක තම බන්, අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකනවා. ඊට පස්සේ මිනිස්සුන්ගේ සල්ලි වලින්ම පොඩියට මොනවා හරි කරලා මුන්ගේ සල්ලි වලින් හැදුව වගේ විවුර්ත කරනවා... අපේ හරක් ජය වේවා කියල කෙගහල උද බලන එන්නාව.

    උබ හරි 100% තාම අපේ ගොන්නු පක්ෂ බදාගෙන ඉන්නවා නෙ බන් , ඕකෙන් මොකා ආවත් හොරෙක් කොහොමහරි රට හූරගෙන කනවා එක හොරෙක් තව හොරෙක්ට දෙනවා