>>> Elakiri Brotherhood Giveaway <<<

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    චිරි චිරි වැස්ස;23101346 said:
    ඉක්මනින් පී එම් එකක් එයි මගෙන්:yes: පිලිවෙලට ඉවර කරගන්න ඕනනෙ වැඩේ. 100කට විතර පි එම් ගහන්න තියනව ඒකයි:baffled:

    මාත් බලාගෙන ඉන්නේ 100GB Cloud storage එක ගැන PM එකක් එනකන් (Select වෙලා ඉන්නේ :D :D :D ) :yes: :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලිස්ට් එකේ නම් තියන කොල්ලො ටික පොඩ්ඩක් ඉවසගෙන ඉමු
    චිරියා අකවුන්ට්ස් හද හද එක එකාට බෙදන ගමන් ඉන්නේ
    තමන්ගේ චාන්ස් එකත් ඉක්මනට එයි
    ලිස්ට් එකේ නම තියනවනම් අනිවා තව දවසක් දෙකක් ඇතුලත PM එක එයි
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Executer හොඳ එකා. මගේ අන්තිමට තියෙන රෙප් එකත් උගෙන් ලැබුන එකක් කඹ අදින්න කලින්. ඒත් අන්තිමට සචියට තමයි දුන්නේ. (සචියගේ සෙට් එකෙන් රෙප් එකක්කත් හම්බුනෙත් නෑ දැන් අවශ්‍යත් නෑ )
    බලමු Cloud storage එක ලැබෙයිද කියල.

    pchS8jlyjlP60hM4Gc-FA_JlahW1N4FJrW1owpkCNPcopsfwOZO-JhLIlowPCUelk901tocP39KPTocx0Q-gjvEr8XeFoOA-dmBI5YVdny5Sc9rMfqXhPCMK3BkLNNJmaANuVkt2b6ypiaRqwx9T-44lwGefr7pGyojdDEcytJLtT1kUdR5zBzf0QNM8bHk4xdch0kbpKP2p1uKcf1yUO8q90pgYcO3xFV1B0-wR_PgUVdB4UkXFhkiQgtOduTpkXdYgTlo5KYLJcpPF-Uwyzb4CJ0xjwVDuTZCIU8vBmgXcVkWuI9xV0dvQ0rf_4zmpZCv2JtvbLSoC5HwHscTYFcyq2q6CWMLSAgY_RLk3ohWNISSUC88mPPdn2kdUfVzV6m5hvWYLL0hHg_w5dTRWD2tFhKyX6AZlmsjDh37UoG313Y83XCPq5IR02mLs08YCH5M5zO6w6OKc8J0d5e4XbZ0CA_25BknImA2O3Fu7Aq98KTaOVSww5vayCYhoZ6zcdd4HnnUt_b-OFAGk1_AUpgPNLSQWPRQDw6rquLlFRvewF4EbScgeaqcnVddo9tOyuKmQKwjUGmDVAnU7SuMlD-bnB-jMgiAclewwA7Y=w3312-h825-no



     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Executer හොඳ එකා. මගේ අන්තිමට තියෙන රෙප් එකත් උගෙන් ලැබුන එකක් කඹ අදින්න කලින්. ඒත් අන්තිමට සචියට තමයි දුන්නේ. (සචියගේ සෙට් එකෙන් රෙප් එකක්කත් හම්බුනෙත් නෑ දැන් අවශ්‍යත් නෑ )
    බලමු Cloud storage එක ලැබෙයිද කියල.

    +77
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    YAKO MUN KABE IWARA UNAMANE REP DILA THIYENNE VOTE KARAPU DAWASE DENNAI MATA REP DUNNE ADA BALADDI BARA GANAK REP DILA
    DANN EKEK KIYAPALLAKO KOHOMADA WINERS LA THORANNE KIYALA
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොන ෆෝම් එකද බන්? මම දැක්කෙ නැ... නිවාඩු ඩවස් දෙකේ එලකිරි එන්නෙ නැ බන්...

    යකෝ මේ උබ reply කර කර ඉන්න thread එකේ මුලට ගිහින් ආයෙ කියවපන්..

    :sorry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන ෆෝම් එකද බන්? මම දැක්කෙ නැ... නිවාඩු ඩවස් දෙකේ එලකිරි එන්නෙ නැ බන්...

    මට තැගි වැඩක් නැ බන්.... රෙප් තිබුනම ඇති.... ඊලග පාරත් සප් එකක් දෙන්නම් මැරුනෙ නැතොත්
     
    • Like
    Reactions: $Gangster$