අවුකන_trip_help

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මචංලා... ලබන සතියෙ දිහා අව්කන ට්‍රිප් එකක් යන්න ඉන්නව පවුලෙ කට්ටිය. කාර් එකේ තමයි යන්න ඉන්නෙ. ගූගල් මැප් එකේ කියනව, දඹුල්ලට යන්නෙ නැතිව ගලේවෙලින් හැරිල කලාවැව පාරෙ ගිහින් යන්න පුලුවන් කියල.
    මට දන්න කෙනෙක් කියනවද ඒ පාර කොහොමද?
    කාර් එකක යන්න පුලුවන්ද?
    නැත්නන්, දඹුල්ලට ගිහින් කැකිරාවෙන් හැරිල යන එකද හොඳ කියල?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ පාරෙ යන්න පුළුවන්
    කිසි ඉශූ එකක් නැහැ,
    කාපට් නම් නැහැ ගොඩක් තැන් වල,
    සාමාන්‍ය තාර පාර,
    කැලේ තියෙන්නේ ගොඩක් තැන් වල,
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    eke yanna. Ethakota durath adui godak. Kala wewa balagenama wawu bamme yanna puluwan. E pare yaddi rosa thiriwana kandata yana parath hambenawa magadi. Normal thara parak thiyenne. But car ekKata shape. Kadichcha thanuth tyenawa.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    eke yanna. Ethakota durath adui godak. Kala wewa balagenama wawu bamme yanna puluwan. E pare yaddi rosa thiriwana kandata yana parath hambenawa magadi. Normal thara parak thiyenne. But car ekKata shape. Kadichcha thanuth tyenawa.

    ELA ea :yes::yes::yes:
     

    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    Galewela-Kalawewa Pase anna puluwan kisima aulak na. api onatham oya pase ghihin thiyanwa. Para tikaka aual eka ganak na.