මචංලා... ලබන සතියෙ දිහා අව්කන ට්‍රිප් එකක් යන්න ඉන්නව පවුලෙ කට්ටිය. කාර් එකේ තමයි යන්න ඉන්නෙ. ගූගල් මැප් එකේ කියනව, දඹුල්ලට යන්නෙ නැතිව ගලේවෙලින් හැරිල කලාවැව පාරෙ ගිහින් යන්න පුලුවන් කියල.
මට දන්න කෙනෙක් කියනවද ඒ පාර කොහොමද?
කාර් එකක යන්න පුලුවන්ද?
නැත්නන්, දඹුල්ලට ගිහින් කැකිරාවෙන් හැරිල යන එකද හොඳ කියල?
මට දන්න කෙනෙක් කියනවද ඒ පාර කොහොමද?
කාර් එකක යන්න පුලුවන්ද?
නැත්නන්, දඹුල්ලට ගිහින් කැකිරාවෙන් හැරිල යන එකද හොඳ කියල?
