නමක්

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ
     

    adrs

    Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ

    තසිත්,
    තෙනුජ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,656
    113
    hell
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ

    දනඅත
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ

    මෙතන කොටන්නෙ නැතුව... අහුබුදු නෝනට යවල හොඳ නම් සෙට් එකක්ම ගෙන්න ගනින්. රුපියල් හයසීයයි යන්නෙ.....
    මෙන්න ලින්ක් එක....
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ

    දැං දෙන නම් හෙන common බන්. ඒව හරි යන්නෙ නැහැ.

    අබර දබර :P
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,725
    13,714
    113
    34
    ෆින්ලන්ඩ්
    මට මේ අකුරුවලින් පටන් ගන්න කොල්ලෙකුට හොද නම් ටිකක් දාපල්ලකො.
    මුල් එකට ගැලපෙන දෙවෙනි කොටසත් එක්කම තියෙනව නම් මරු.

    ද
    න
    ත
    අ
    දහම්
    දනේශ්
    දවාග්
    දමොක්
    දනෙක්
    දරම්
    දලෙක

    නරෙශ්
    නවන්
    නදික්
    නරොශ්
    නමේශ්
    නවද්
    නවොද්
    නලක්ශ

    තෙමත්
    තරාජ්
    තනුක
    තස්ක /තශ්ක
    තමත්
    තලෝක
    තමෙත්

    අද්යය
    අශ්වික
    අසත්
    ආකාස්
    අකෙන
    අදුන්
    අවෙන
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,906
    2,988
    113
    රජරට
    දැං ඉතිං දායි හොඳ හොඳ නම්, ලෑස්තිවෙයල්ල කමෙන්ට්ස් කියවන්න.
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    දැං දෙන නම් හෙන common බන්. ඒව හරි යන්නෙ නැහැ.

    අකුරු එහෙ මෙහෙ කරල ලස්සනට කියවෙන අලුත් එකක් දැම්මට මචන් , එකේ තෙරුමක් තියෙන්නත් එපැයි...
    ඒක නිසා කෝකටත් දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහලම දාපන්.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අකුරු එහෙ මෙහෙ කරල ලස්සනට කියවෙන අලුත් එකක් දැම්මට මචන් , එකේ තෙරුමක් තියෙන්නත් එපැයි...
    ඒක නිසා කෝකටත් දැනුම් තේරුම් තියෙන කෙනෙක්ගෙන් අහලම දාපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    අ නම් අල්ලා කියලා dapan මගේත් යාළුවෙක් ඉන්නවා me නමින්