මේ විදියට කොණ්ඩේ කපාගන්න කැමතිද?

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මේ විදියට කොණ්ඩේ කපාගන්න කැමතිද?

ගින්දර පාවිච්චි කරලා තමයි කොණ්ඩේ කපන්නේ. :baffled: මේක ඉන්දියාවේ හරිම ප්‍රසිද්ධ ක්‍රමයක්. මේ විදියට කොන්ඩේ කැපුවම damage hair / අග පැලුණු කොන්ඩේ ඉවත් වෙලා කොණ්ඩෙට පිරිපුන් පෙනුමක් එනවා කියලා තමයි කියන්නේ. :yes:


 
Last edited:
  • Like
Reactions: senewimala1988

Emios

Well-known member
  • Dec 10, 2009
    75,402
    67,744
    113
    kondeta gini tibbama kohomath itin piripun look ekak enawane ban.hair wax okoma diyawenawane.man hitanne oka kondeta hoda ne.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    petrol tikak daala ekapaara gini thibbanan iwarai :yes::yes::yes::yes:
    lankaaweth patan gani ohoma yanakota
    පෙට්‍රෝල් දාල ගිනි තියල තට්ටේ ආවම මන්නියෙන් කොටනවා.
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    kondeta gini tibbama kohomath itin piripun look ekak enawane ban.hair wax okoma diyawenawane.man hitanne oka kondeta hoda ne.

    ඔව් හොඳ නැතුව ඇති
    යන කට්ටියත් බය නැතුව කරන එකනේ වැඩේ...:baffled: