මේ විදියට කොණ්ඩේ කපාගන්න කැමතිද?
ගින්දර පාවිච්චි කරලා තමයි කොණ්ඩේ කපන්නේ.
මේක ඉන්දියාවේ හරිම ප්රසිද්ධ ක්රමයක්. මේ විදියට කොන්ඩේ කැපුවම damage hair / අග පැලුණු කොන්ඩේ ඉවත් වෙලා කොණ්ඩෙට පිරිපුන් පෙනුමක් එනවා කියලා තමයි කියන්නේ. 

Last edited: