නැකත් බලන්න ඕනද?
මචන් ගේකට උළුවහු තියෙනකොට නැකත් බලන්නම ඕනද?ඕවා ඇත්තද?බොරුද?ලංකාවේ විතරයි නේද ඔය නැකත් බලන්නේ ඔය වගේ දේවල් වලට.
mona nekadda ban ,umbata lesi welawakata tiyapan

ඕවා විස්වාස කරන අය ඔය හදන ගෙදර ජීවත් වෙනවා නං ඔය මොකක්හරි වෙලාවක් බලල දාගන්න. නැත්තන් මුළු ජීවිත කාලෙම ඔය ගෙදර මොනවා උනත් අන්තිමට කියන්නේ "උළුවස්ස තියද්දි වෙලාව බැලුවේ නැති හින්ද තමා මේ ඔක්කොම" කියල![]()
එහෙම කෙනෙක් ඉන්නවා.ඒකමයි මම ඕක ගැන ඇහුවෙත්..මොකක්හරි ජිල්මාර්ට් එකක් දාලා නැකත් බැලුවා කියලා අපිට ඕන වෙලාවට, දවසට වැඩේ කරගන්න බලන්න ඕන.
ඔව් නැකතට , වෙලාව බලල තමයි තියන්නේ![]()

නැකත් බලලා හරි ගියොත් - එළ
නැකැත් බලලා වැරදුනොත් - අල
උබ විශ්වාස කරනවානම් බලලා කරපන්. නැත්නම් එපා. ඔය දේ සාපේක්ෂයි.
මොකද උඵහස්ස තිබ්බට පස්සේ වෙනස් කරන්න බැහැ.
ගෑනි ඉන්නවානම් ගෑනිගෙන් අම්මා තාත්තාගෙත් අදහස් විමසලා කරපන්. මේකේ ඉන්න උන්ගෙන් අහන්න එපා![]()

එහෙම කෙනෙක් ඉන්නවා.ඒකමයි මම ඕක ගැන ඇහුවෙත්..මොකක්හරි ජිල්මාර්ට් එකක් දාලා නැකත් බැලුවා කියලා අපිට ඕන වෙලාවට, දවසට වැඩේ කරගන්න බලන්න ඕන.
![]()
බුද්ධාගමේ අය විතරයි නේද ඕවා බලන්නේ?
budhdhagame owa kiyala ne ban. owa Indian walin aapuwa godak. sinhala ekka mix wela thiyenne. hariata pansal wala dewala wage. ubata ona nam karapan nathnam nikan idin. owa gena hithuwoth thamai prashne.
ඒකේ එකක් තමයි කාලයබුද්ධාගමේ අය විතරයි නේද ඕවා බලන්නේ?
ආගම සම්බන්ධ නැහැ. ලංකාවේ සංස්කෘතියේ එක කොටසක්. කිසිම සංස්කෘතියක් තනිව හැදිලා නැහැ. කාලයක් එක්ක අහල පහල දේවල් එකතු වෙනවා.
බෝසතානනුත් මනු ලොවට එන්න ඉස්සේලා පස්මහ බැලුම් බලලා තමයි ආවේ.ඒකේ එකක් තමයි කාලය
