නැකත් බලන්න ඕනද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    නැකත් බලන්න ඕනද?

    මචන් ගේකට උළුවහු තියෙනකොට නැකත් බලන්නම ඕනද?ඕවා ඇත්තද?බොරුද?ලංකාවේ විතරයි නේද ඔය නැකත් බලන්නේ ඔය වගේ දේවල් වලට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕවා විස්වාස කරන අය ඔය හදන ගෙදර ජීවත් වෙනවා නං ඔය මොකක්හරි වෙලාවක් බලල දාගන්න. නැත්තන් මුළු ජීවිත කාලෙම ඔය ගෙදර මොනවා උනත් අන්තිමට කියන්නේ "උළුවස්ස තියද්දි වෙලාව බැලුවේ නැති හින්ද තමා මේ ඔක්කොම" කියල :D
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    ඕවා විස්වාස කරන අය ඔය හදන ගෙදර ජීවත් වෙනවා නං ඔය මොකක්හරි වෙලාවක් බලල දාගන්න. නැත්තන් මුළු ජීවිත කාලෙම ඔය ගෙදර මොනවා උනත් අන්තිමට කියන්නේ "උළුවස්ස තියද්දි වෙලාව බැලුවේ නැති හින්ද තමා මේ ඔක්කොම" කියල :D

    :rofl:එහෙම කෙනෙක් ඉන්නවා.ඒකමයි මම ඕක ගැන ඇහුවෙත්..මොකක්හරි ජිල්මාර්ට් එකක් දාලා නැකත් බැලුවා කියලා අපිට ඕන වෙලාවට, දවසට වැඩේ කරගන්න බලන්න ඕන.:D
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    නැකත් බලලා හරි ගියොත් - එළ
    නැකැත් බලලා වැරදුනොත් - අල

    උබ විශ්වාස කරනවානම් බලලා කරපන්. නැත්නම් එපා. ඔය දේ සාපේක්ෂයි.
    මොකද උඵහස්ස තිබ්බට පස්සේ වෙනස් කරන්න බැහැ.
    ගෑනි ඉන්නවානම් ගෑනිගෙන් අම්මා තාත්තාගෙත් අදහස් විමසලා කරපන්. මේකේ ඉන්න උන්ගෙන් අහන්න එපා:yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,945
    3,508
    113
    Pls wear a MASK
    නැකත් බලලා හරි ගියොත් - එළ
    නැකැත් බලලා වැරදුනොත් - අල

    උබ විශ්වාස කරනවානම් බලලා කරපන්. නැත්නම් එපා. ඔය දේ සාපේක්ෂයි.
    මොකද උඵහස්ස තිබ්බට පස්සේ වෙනස් කරන්න බැහැ.
    ගෑනි ඉන්නවානම් ගෑනිගෙන් අම්මා තාත්තාගෙත් අදහස් විමසලා කරපන්. මේකේ ඉන්න උන්ගෙන් අහන්න එපා:yes:

    :yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,535
    113
    :rofl:එහෙම කෙනෙක් ඉන්නවා.ඒකමයි මම ඕක ගැන ඇහුවෙත්..මොකක්හරි ජිල්මාර්ට් එකක් දාලා නැකත් බැලුවා කියලා අපිට ඕන වෙලාවට, දවසට වැඩේ කරගන්න බලන්න ඕන.:D

    umbama boruwata welawak hada ganin, ehenam
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    budhdhagame owa kiyala ne ban. owa Indian walin aapuwa godak. sinhala ekka mix wela thiyenne. hariata pansal wala dewala wage. ubata ona nam karapan nathnam nikan idin. owa gena hithuwoth thamai prashne.

    ආගම සම්බන්ධ නැහැ. ලංකාවේ සංස්කෘතියේ එක කොටසක්. කිසිම සංස්කෘතියක් තනිව හැදිලා නැහැ. කාලයක් එක්ක අහල පහල දේවල් එකතු වෙනවා.

    බෝසතානනුත් මනු ලොවට එන්න ඉස්සේලා පස්මහ බැලුම් බලලා තමයි ආවේ.:D ඒකේ එකක් තමයි කාලය
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,298
    12,550
    113
    Piliyandala
    දෙයක් කරන්න හොදම වෙලාව තමා බන් නැකත කියන්නේ මම දන්න විදිහට... උබල දෙන්නටම පුළුවන් වෙලාවක් දාගෙන වැඩේ කරපන්..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    බුද්ධාගමේ අය විතරයි නේද ඕවා බලන්නේ?

    බෞද්ධ අය නොමෙයි ඕවා බලන්නේ හින්දු අය. බෞද්ධ අය කරන්නේ ගෙදර හදලා ඉවර උනාට පස්සේ ගෙදර සාංඝික දානයක් දෙන එක. මුලු ජීවිත කාලෙම නිවසට වාසනාව උදාවෙනවා
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    kata hari kiyala nakathak hada ganna. nathnam oya gedara innakota mokak hari awulak wunoth oya uluwassa pitin tama yanne. eka nisa nakathak hadaganna.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ආගම සම්බන්ධ නැහැ. ලංකාවේ සංස්කෘතියේ එක කොටසක්. කිසිම සංස්කෘතියක් තනිව හැදිලා නැහැ. කාලයක් එක්ක අහල පහල දේවල් එකතු වෙනවා.

    බෝසතානනුත් මනු ලොවට එන්න ඉස්සේලා පස්මහ බැලුම් බලලා තමයි ආවේ.:D ඒකේ එකක් තමයි කාලය

    owa wigraha karanna man dan ne ban. nekath bala bala passa gahanna ona ne. hoda deyak nam wiswasa nam karanawa. mata hithuan de keewe. :rolleyes: