FB / HB Hotel Deals

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India


    මචං Full Board , Half Board සීන් එක හරියටම දන්නේ කවුද ? පොඩ්ඩක් කියා දියල්ලකෝ .

    මේ ටිකේ තියන FB/ HB Hotel Deals ටිකත් දාගෙන යන්න මචං දන්නවා නම් !!

    කිරියේ හොටෙල් වල වැඩ කරන අය ඉන්නවද ? Offer එකක් හෙම ගන්න පුළුවන් අය !

    Check in - ඊලග සති දෙක ඇතුලත !


     
    Last edited: