ස්ටෙෆ්නි...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Hi Machan. Kohomada. Moko wenne me tike?

    හලෝ..කාලෙකින් කතා කරන්නත් බැරි උනා..:sorry:
    අල්ලපු රටේ කොම්පැණි එකකට සෙට් වෙලා රැයක් දවාලක් නැතුව වැඩ අෆ්ෆා..:dull:
    මෙලෝ රහක් නැ.. පිටසක්වල ජීවීයෙක් වගේ නිකන්.. මේ ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධකමක් නෑ..:sorry:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Ekath ahemada. Lagadi lankawta giye na?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ekath ahemada. Lagadi lankawta giye na?

    නෑ බං.. ගාණට අවුරුද්දක් සෙට් වෙද්දිමනේ කලින් තැනින් මෙතෙන්ට සෙට් උනේ..:confused: ඉතින් ආයේ යන්නනම් අවුරුද්දක් පිරෙන්න ඕනේනේ..:sorry:
    ආයි නෑ ලස්සනට හිර උනා..:(

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    නෑ බං.. ගාණට අවුරුද්දක් සෙට් වෙද්දිමනේ කලින් තැනින් මෙතෙන්ට සෙට් උනේ..:confused: ඉතින් ආයේ යන්නනම් අවුරුද්දක් පිරෙන්න ඕනේනේ..:sorry:
    ආයි නෑ ලස්සනට හිර උනා..:(

    hmmm. Kagena hitapan tikak. :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    hmmm. Kagena hitapan tikak. :yes:

    අනිවා අනිවා..:yes:
    මම මේ තාම ඔෆිස් එකේ ඉන්නේ.. ආතල් එක කියන්න ඕනේ නෑනේ නේහ්..:sorry:
    මම පස්සේ පී.එම් එකක් දාන්නම්.. නැත්තං මේ අනුන්ගේ ත්‍රෙඩ් එකත් කැලේ පනිනවා..:baffled:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    අනිවා අනිවා..:yes:
    මම මේ තාම ඔෆිස් එකේ ඉන්නේ.. ආතල් එක කියන්න ඕනේ නෑනේ නේහ්..:sorry:
    මම පස්සේ පී.එම් එකක් දාන්නම්.. නැත්තං මේ අනුන්ගේ ත්‍රෙඩ් එකත් කැලේ පනිනවා..:baffled:

    :yes::yes: Matath oka meter una. Api wena kathawakne.

    Habai muge kathawa maru. Hasaral kiyala nama thama tikak aul :(:sorry: