හප්පටසිරි..
හිතුවේ නැති විදිහටනේ ඉවර වෙලා තියෙන්නේ..
Hi Machan. Kohomada. Moko wenne me tike?
හප්පටසිරි..
හිතුවේ නැති විදිහටනේ ඉවර වෙලා තියෙන්නේ..
Welavata kollai kellai set kale naththe, nathtgam GOT vage wenava
Hi Machan. Kohomada. Moko wenne me tike?



හලෝ..කාලෙකින් කතා කරන්නත් බැරි උනා..
අල්ලපු රටේ කොම්පැණි එකකට සෙට් වෙලා රැයක් දවාලක් නැතුව වැඩ අෆ්ෆා..
මෙලෝ රහක් නැ.. පිටසක්වල ජීවීයෙක් වගේ නිකන්.. මේ ලෝකෙත් එක්ක කිසිම සම්බන්ධකමක් නෑ..
Ekath ahemada. Lagadi lankawta giye na?
ඉතින් ආයේ යන්නනම් අවුරුද්දක් පිරෙන්න ඕනේනේ..

හපොයිඅර කොල්ලවයි කෙල්ලවයි එකතු කරලා කතාව ඉවර උනා නං කොච්චර හොඳද
නෑ බං.. ගාණට අවුරුද්දක් සෙට් වෙද්දිමනේ කලින් තැනින් මෙතෙන්ට සෙට් උනේ..ඉතින් ආයේ යන්නනම් අවුරුද්දක් පිරෙන්න ඕනේනේ..
ආයි නෑ ලස්සනට හිර උනා..

hmmm. Kagena hitapan tikak.![]()


අනිවා අනිවා..
මම මේ තාම ඔෆිස් එකේ ඉන්නේ.. ආතල් එක කියන්න ඕනේ නෑනේ නේහ්..
මම පස්සේ පී.එම් එකක් දාන්නම්.. නැත්තං මේ අනුන්ගේ ත්රෙඩ් එකත් කැලේ පනිනවා..

Matath oka meter una. Api wena kathawakne. 
