Laugfs Gas එකට Shell Gas වල Regulators අවුලක්
මචන්ල ගෙදර තියෙන ලොකු ගෑස් සිලින්ඩරය Laugh එකක්.
ඊට අමතරව Shell Gas පොඩි එකකුත් තියෙනවා.
මගේ ප්‍රශ්නේ මේකයි. laugfs gas එකට ගහල තියෙන regulator එක Shell Gas එකට ගහපුවම ගෑස් ලීක් වෙනවනේ කටෙන්. ඒ හින්ද ඒ උඩින් බර ගල් තාඩියක් තියල තියෙන්නේ.

මේක මට කොරන්න බෑ.එපා වෙනවා.
දැන් මට කියහල්ල gas වර්ග දෙකට ගහන regulators වෙනස්ද?
එහෙම නැත්නම් මේ මට අහුවෙලා තියෙන Shell Gas එකේ අවුලක්ද?
මේක හැම Shell gas එකකම තියෙන case එකක් නම් මන් පොඩි Shell එක වෙනුවට පොඩි Laugfs Gas එකක්ම ගන්න බැලුවේ. මට මේ Shell Gas එක කඩේට return කරනවා නම් Deposit එක ගන්න පුලුවන්ද? මන් ගාව ගත්ත කඩේ recit නෑ. දැන් අරන් අවුරුදු ගානක් වෙනවා.

Last edited: