2020 කාටද ඊලගට චන්දේ දෙන්නේ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    moka avath vedak nee ban. president vunu eka dinum. podi minissu randu kara kara chande denava polime
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මහින්ද ඉල්ලනව නම් මහින්ද
    ඝෝටාබය ඉල්ලනව නම් ඝෝටාබයට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.
    ekane bro

    :lol::lol::lol::lol: