මොකක් ගැනද බන් උබ කියන්නේ ?

චීටාට වඩා මීටර් 50ක් ඉස්සරහින්නේ ඉදලා තියෙන්නෙ![]()
ඔව් ඔව් එහෙම පොඩි මෙව්වා එකක් තියනවා 


රග්බි කියන්නේ ගොඩක් ෆිට්නස් ඕනා ක්රීඩාවක්.
එකද දන්නේ නෑ සමුගත්තේ.
දැන් ඉතින් බැරට් කාරයා තමයි![]()
U name pattah bung , mata name Dan Carter ta wada u skillful wage , kicking ethe carter thama


man asama WING ekak.. acceleration eka supiri
++14
ඔව් බන් රොකට් වගේ තමයි 

ඔව් ඔව් චිටාහ් තමයි 2007 දී මෙයා චිටෙක් එක්ක 100m race එකක් ඉතාම කිට්ටුවෙන් දිනලා තියනවා ඊට පස්සේ තමයි bryan cheetah habana වෙලා තියෙන්නේ 

bryan cheetah habanaඔව් ඔව් චිටාහ් තමයි 2007 දී මෙයා චිටෙක් එක්ක 100m race එකක් ඉතාම කිට්ටුවෙන් දිනලා තියනවා ඊට පස්සේ තමයි bryan cheetah habana වෙලා තියෙන්නේ
ඒ 'save cheetahs' awareness program එකකට තිබ්බ බොරු race එකක්.
ඔව් ඒකට attention එක ගන්න තිබ්බ එකක් තමයි බන් කොහොමත් 50m ඉස්සරහ ඉදන් නේ හබාන දිව්වේ 