Photoshop/Premiere/AfterEffect/Audition

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    Photoshop/Premiere/AfterEffect/Audition මේ වගෙ Adobe Site එකෙන්ම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන් Softwares වල Trail Version එකක් ඩව්න්ලෝඩ් කරල, ඒක Crack කරන්න පුලුවන් Crack එකක් Patch එකක් තියනවද? හරියටම වැඩ කරන එකක්.
    එහෙම නැතිනම් වෙන විදියක් තියනවද ටොරන්ට් නැතුව.
    අපි කාට කාටත් වැදගත් වෙයි කියල හිතනවනම් BUMP එකක් දාල HELP එකක් දෙන්න.
    ජය වේවා!
     
    Last edited: