Me dawaswala clz wala udin pallen adan ynne bn epa wenawa mn yanne Amila C Suraweerage
Math yanne amila sirge thama bn.hitahan paper clz eka patan gannakam ilaga sathiye.oka hariyanawa
Me dawaswala clz wala udin pallen adan ynne bn epa wenawa mn yanne Amila C Suraweerage
bump , maths gana danne na , et mahansi wela padam karala goda yaman good luck
Math yanne amila sirge thama bn.hitahan paper clz eka patan gannakam ilaga sathiye.oka hariyanawa
ගොඩ දාපන් මචෝ හොඳට මහන්සි වෙලා !
අයෙත් පාරක් A/L කරපන් Revision/ PastPapers හොඳට කරලා. 2nd Shy කරද්දි තමයි subject එක හොඳට තේරෙන්න ගන්නේ.
උඹට කැම්පස් යන්න බැරි වුණත් අවුලක් නෑ. දැන් ඕනෙ තරම් opportunities තියෙනවා.
BUMP
Thanx macho ow bn ohe nikan tute iwara karana eka witharai mn karanne eekai gya parath kelaunemaths theory eka oluwata dan ganan hadapan thaniyama, ethakotai oluwata ynne,anika paper class ekakata set wela paper karahan,dan godak ewaye balala denawane podi ganai yannet ,etakota time aka hadenawa kochra danuma tibbat paper eka time purudu nattam karaganna ba.hoda maths sir kenek widiyata man igenagatta sir recommend karanna puluwan.nirosh chaminda sir.mageth 1 shy s,second shy A maths walata.paper ekata anuwa plan karala mahansi wela godadapn machn.good luck
මේවා තමා ටිප්ස්
කම්පියුටරයක් තියනවා නම් ඒක විකුනලා දාපන්
ඉන්ටනෙට් ක්නෙක්ශන් එක කපලා දාපන්
ස්මාට්ෆෝන් එකක් තියනවා නම් ඒක විහික් කරලා දාලා කෝල් ගන්න විතරක් පුලුවන් ෆෝන් එකක් ගනින්
ඊට පස්සෙ අර උඩ එවුන් කියලා තියන විදියට පාස් පේපර් ගනන් හදපන්
maths නම් ඉතිං ගනන් හදපන් බන් , නිකන් තියරි බල බලා ඉන්ඩ එපා, 2000ඉදලා ඉස්සරහට තියෙන පාස් පේපර්ස් පොතක් ගනින් උත්තර තියෙන, 2000 ඉදලා පටන් ගනින් උත්තර බලාගෙන හරි හදපන් මුල් හරිය, අගට යද්දි ලේසි , 2011ඉදලා මේ වෙනකන් තියෙන ඒව ලේසි මැත්ස්,
සරල අනුවර්තීය චලිතය එකම විදිය එන්නෙ , ඒක තමා ලේසිම,
ආය වුර්ත චලිතය, පට්ට ලේසි, පාස් පේපර්ස් හදපන් , එකම විදිය තියෙන්නෙ ,
ප්රදානම දේ ඔය ටියුශන් සර්ලා මහ ලොකු ගනන් කියලා කියල ඒව හදන්ඩ යන්ඩ එපා ,
ස්කන්ද කේන්ඩ්රයත් පට්ට ලේසි, අය සංක්යානය ,
ඔය මාතෘකා හදාගත්තනම් නිකන්ම පාස් වෙන්ඩ පුලුවන්, තව ටිකක් මහන්සි වුනානම් ලේසියෙන් උඩට එන්ඩ පුලුවන්,
අනුකලනය අවකලය එහෙම ලේසි,
ෆිසික්ස් කරනවානම් eඑත් පාස් පේපර්ස් තමා, උත්තර බලාගෙන හරි හදපන්, පුරුදු වෙන්ඩ, ස්පීඩ් එකත් තියාගනින්,
මට ස්ම්බාවිතාවස් ආපේක්ශ ප්රවේගෙ මෙලෝ දෙයක් බෑ, ඒත් අනිත් ගනන් සම්පූර්නෙන්ම හදාගත්තා අනික්වාට කාලෙ නාස්ති කරන්නැතිව
cs නම් දන්නැතෝ




Mn nm danne ruwan darshana thami maths walata supirims

මේවා තමා ටිප්ස්
කම්පියුටරයක් තියනවා නම් ඒක විකුනලා දාපන්
ඉන්ටනෙට් ක්නෙක්ශන් එක කපලා දාපන්
ස්මාට්ෆෝන් එකක් තියනවා නම් ඒක විහික් කරලා දාලා කෝල් ගන්න විතරක් පුලුවන් ෆෝන් එකක් ගනින්
ඊට පස්සෙ අර උඩ එවුන් කියලා තියන විදියට පාස් පේපර් ගනන් හදපන්
, fb awe AL results awata passe 