Digital Camara හොද එකක්.

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන්ලා මට හොද Digital Camara එකක් ගන්න ඔනෙ. මේ ගානට ගන්න පුලුවන් හොද Digital Camara එක මොකද්ද .

    තව ප්‍රස්නයක් . Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    Oya ganta ne hinganno camera. Ate parak gahala nida ganin ponnayo :P

    DSLR එකක් මට අරන් වැඩක් නැ. මොකද මම. DSLR එකෙන් 10% වත් පාවිච්චි කරන්නෙ නැ ගත්තට.

    මගෙ සමන්‍ය වැඩ වලට Digital එකක් ඇති.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,584
    113
    DSLR එකක් මට අරන් වැඩක් නැ. මොකද මම. DSLR එකෙන් 10% වත් පාවිච්චි කරන්නෙ නැ ගත්තට.

    මගෙ සමන්‍ය වැඩ වලට Digital එකක් ඇති.

    digital/ compact cam එකක් ගන්න එපා. කෙලින්ම හොද ෆෝන් එකක් ගනින්
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    digital/ compact cam එකක් ගන්න එපා. කෙලින්ම හොද ෆෝන් එකක් ගනින්

    ෆෝන් අරන් වැඩක් නැ . බන් කැමරාවක් ඕනේ
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oya price ekata hoda camera ne bun 50k+ wath yanna one.ganawanum dslr ekak ma ganin passe
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Compact gannawanan canon gx9 mark 2 nattan sony G lens camera ekak ganin.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,403
    1
    32,076
    113
    - උඩරට -
    මචන්ලා මට හොද Digital Camara එකක් ගන්න ඔනෙ. මේ ගානට ගන්න පුලුවන් හොද Digital Camara එක මොකද්ද .

    තව ප්‍රස්නයක් . Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද

    මචන් මෙන්න මේක ගනින් උබේ සාමාන්‍ය පාවිච්චියට.. මේක හොදයි..මගේ ලගත් තියෙනවා..ෆෝටෝස් වීඩීයෝස් ඔක්කෝම කොලිටි හොදයි .. සෝනී කොහොමත් හොදයිනේ බන්.. ෆුල් චාර්ජ් කරලා දවසක් තියා ගන්න පුලුවන් බැටරිය..ඒ උනාට ඒක වෙනස් වෙනවා උබ පාවිච්චි කරන කාලය අනූව..

    Sony Digital Camera
    Model No - DSC-W800



    https://www.singersl.com/products/index.asp?PC=cameras_camcorders&pcode=SNY_DSC-W800
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Mekai scene eka ban oya cam wala 100x zoom awath sensor eka 1 2/3 cmos sensor eka enne.ewa dan godak smartphones walath enawa.dslr ekaka tiyena sensor size ekata lan wennawath be.dan hebei 1 inch cmos sensor cameras tiyenawa.ewa dan godak dslr ekakin gatta pics wage.