Oya ganta ne hinganno camera. Ate parak gahala nida ganin ponnayo![]()
DSLR එකක් මට අරන් වැඩක් නැ. මොකද මම. DSLR එකෙන් 10% වත් පාවිච්චි කරන්නෙ නැ ගත්තට.
මගෙ සමන්ය වැඩ වලට Digital එකක් ඇති.
digital/ compact cam එකක් ගන්න එපා. කෙලින්ම හොද ෆෝන් එකක් ගනින්

Compact gannawanan canon gx9 mark 2 nattan sony G lens camera ekak ganin.
bad ass camera.Always on top 10 of best compact cameras.Sony one nam G lens tiyena eka ganna.මචන්ලා මට හොද Digital Camara එකක් ගන්න ඔනෙ. මේ ගානට ගන්න පුලුවන් හොද Digital Camara එක මොකද්ද .
තව ප්රස්නයක් . Digital Camara වක් ෆුල් චාර්ජ් කරාම කොච්චර දවසක් තියාගන්න පුලුවන් ද
bad ass camera.Always on top 10 of best compact cameras.Sony one nam G lens tiyena eka ganna.
Mekai scene eka ban oya cam wala 100x zoom awath sensor eka 1 2/3 cmos sensor eka enne.ewa dan godak smartphones walath enawa.dslr ekaka tiyena sensor size ekata lan wennawath be.dan hebei 1 inch cmos sensor cameras tiyenawa.ewa dan godak dslr ekakin gatta pics wage.
Mcn meke thiyenne 1 inch cmos sensors eka neda.
https://www.cameralk.com/canon-powershot-g9-x-digital-camera.html