Divorce problem

liromiyo

Active member
  • Jun 1, 2017
    229
    71
    28
    Machan දැන් හිතමු මට ගෑනිගෙන් divorce වෙන්න අමාරුයි.ඒක නිසා මම මහණ වෙනවා.එතකොට මම ඉබේම divorce වෙනවා නේද
    එතකොට ගෑනිට මම මහණ වුණාට විරුද්ධව නීතියෙන් මොනවා හරි කරන්න පුළුවන්ද
    මම ආපහු උපවැදි උනාම මම ඉබේම divorce වෙලා නේද ?

    Ps:මම නිකම් අහුවෙ.මට තාම wife කෙනෙක් නැහැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,252
    113
    KY
    මහන උන පලියට දික්කසාද වෙන්න බෑ බන්. ගැනී ගිහින් නඩු දැම්මොත් උබ උසාවි යන්න ඕනේ. සාමන්‍ය නිතිය යටතේ තමා දික්කසාද වෙන්න ඕනේ.උබ උසාවිය මග හැරියොත් ඒකපාර්ශික තීන්දුවක් දෙන්නේ. ඒ වගේම උබ මහන වෙලා හින්දා උබේ දේපල ඔක්කොම උනත් ගැනීට යන්න පුළුවන් ඉඩ කඩ වැඩි.:yes: ගිහි ගෙයක් කල කිරිලා යන මනුස්සයෙක්ට ඉතින් දේපල වැඩක් නෑ නේ.:D:lol:
     
    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    මහන උන පලියට දික්කසාද වෙන්න බෑ බන්. ගැනී ගිහින් නඩු දැම්මොත් උබ උසාවි යන්න ඕනේ. සාමන්‍ය නිතිය යටතේ තමා දික්කසාද වෙන්න ඕනේ.උබ උසාවිය මග හැරියොත් ඒකපාර්ශික තීන්දුවක් දෙන්නේ. ඒ වගේම උබ මහන වෙලා හින්දා උබේ දේපල ඔක්කොම උනත් ගැනීට යන්න පුළුවන් ඉඩ කඩ වැඩි.:yes: ගිහි ගෙයක් කල කිරිලා යන මනුස්සයෙක්ට ඉතින් දේපල වැඩක් නෑ නේ.:D:lol:
    දේපළ පන්සලට ලියලා මහන උනොත් ,කොහොමත් මට ඕනෙ දික්කසාද වෙන්න නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,252
    113
    KY
    දේපළ පන්සලට ලියලා මහන උනොත් ,කොහොමත් මට ඕනෙ දික්කසාද වෙන්න නේ.

    දේපල ඉස්සෙල්ල පවුලේ කෙනෙක්ට හරි පනසලට හරි ලිවුවොත් නම් බැරි වෙයි. ඒ උනත් බන් වන්දි දෙන්න වෙයි:yes: වන්දි දෙන්න නැත්තම් මොකුත්ම නෑ කියලා ඔප්පු කරන්න වෙයි.මහන උන කෙනෙක්ට කියලා වෙනම නීතියක් නෑ බන් දික්කසාද වෙන්න. මහන වෙලා හිටියත් අනෙක් පුද්ගලයාට දික්කසාද වෙන්න ඕනේ නැත්තම් ඉතින් කසාදෙ තියෙනවා.:yes: උබ මහන වෙන එක විතරයි වෙනසකට තියෙන්නේ. හැබැයි ඉතින් උබ කපටිකමක් කරන්න මහන උනේ කියලා ගැනී ඔප්පු කරොත් ඉතින් බඩු බනිස් තමා :yes: චීවර එක්ක සෙල්ලම් එපා :)
     
    දේපළක් job එකක් නැත්නම් මොකෙන් ගෙවන්නද,ගෑනි මොනවා කියලා ඔප්පු කරන්නද ,එතකොට මම මහණ වෙලා ඉවරයි නේ.මම කියනවා මහණ වෙන්න කලින් විරෝධයක් තිබුණේ නැහැ කියලා.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් උඔ මොකටද මේක ගැන අහන්නේ. දැන් ගෑනියෙකුත් නැත්නම් මොකටද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,252
    113
    KY
    දේපළක් job එකක් නැත්නම් මොකෙන් ගෙවන්නද,ගෑනි මොනවා කියලා ඔප්පු කරන්නද ,එතකොට මම මහණ වෙලා ඉවරයි නේ.මම කියනවා මහණ වෙන්න කලින් විරෝධයක් තිබුණේ නැහැ කියලා.

    ඕවා හිතන තරම් ලේසි නෑ.:yes:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    උඹ ඔහොම හිතනකොට උඹේ ගෑණිත් චිංචිමානවිකාව වගේ හිතුවොත් තමයි පුතේ උඹට කෙළ වෙන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    සංඝයා වහන්සේලාට බුදු හාමුදුරුවො දේශනා කරේ රාජ නීතියටත් යටත් වෙලා වැඩ කරන්න කියලා. මහණ උනත් අපේ රටේ නීතියට යටයි. උබ කහ සිව්රක් පොරවගත්තා කියලා උබේ කුණු වහගන්න බෑ. ගෑනි පොලීසියට පැමිනිලි කරොත් ඇවිල්ලා කුදලගෙන යාවි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,216
    1
    57,269
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සංඝයා වහන්සේලාට බුදු හාමුදුරුවො දේශනා කරේ රාජ නීතියටත් යටත් වෙලා වැඩ කරන්න කියලා. මහණ උනත් අපේ රටේ නීතියට යටයි. උබ කහ සිව්රක් පොරවගත්තා කියලා උබේ කුණු වහගන්න බෑ. ගෑනි පොලීසියට පැමිනිලි කරොත් ඇවිල්ලා කුදලගෙන යාවි.

    :yes:
     
    Pumaris

    Member
    Apr 28, 2018
    4
    1
    0
    මෙහෙම සිද්දියක් උනා දැන් අවුරුද්දකට වගේ කලින්. මතක විදියට ඒ පුද්ගලයා වැඩ කරේ රුපවාහිනී නාලිකාව විකාශන කුළුනක. මේ කෙනා ගෙදර ඇවිත් නැහැ දවස් ගානකින්. පස්සේ බිරිඳ හොයලා බලද්දී මෙයා කාර්යාලයෙන් නිවාඩු අරං ඇවිත් ගෙදර එනවා කියලා. ඒත් ගෙදර ආවේ නෑ.

    පස්සේ මාස ගානකට විතර පස්සේ ආරංචි උනා මෙයා ත්‍රිකුණාමලයේ පන්සලක මහන වෙලා ඉන්නවා කියලා. පස්සේ බිරිඳ, ළමයි එහෙම පත්තර වලටත් කතා කරා. ඒත් නීතියෙන් මොකුත් කරන්න බැරි උනා. අර කෙනා පවුල අතඇරියා.

    අර කෙනා මහන වෙලා නං නීතියෙන් බලෙන් ගේන්න බැහැ. පුළුවන් ඇති. ඒත් ලංකාවේ එහෙම කරන්න බැහැ. මොකද මහන වෙලා ඉන්න කෙනෙක්ට ආයේ ගෙදර යන්න කියලා උසාවියට කියන්න බැහැ. බිරිද, ළමයි අත්ඇරලා ආව කියලා, ඒ අයට නඩත්තු වියදම් දුන්නේ නැහැ කියලා මොකුත් කරන්න බැහැ. එහෙම පුළුවන් උනත් පොලිසිය, උසාවිය උනත් මේ වගේ දේවල් වලදී බුද්ධාගම, රටේ කැළඹීමක් වෙයි කියලා පස්ස ගහනවා.

    මේ ප්‍රශ්න එන නිසා තමයි බුදුහාමුදුරුවෝ විනය නීති දාලා තියෙන්නේ ළමයි මහන කරද්දී දෙමාපියන්ගේ කැමැත්ත ඕනි, ස්වාමියා මහන වෙනවා නම් පවුලේ කැමැත්ත ඕනි කියලා. හැබැයි වර්තමානයේ ඒවා බලන්නේ නැතුව මහන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිට වඩා දේවලුත් වර්තමානයේ විකෘති කරන එකේ මේක මොකද්ද?