fast.com eke apita servers select karanna be neda ban
ඔය ඔක්කෝම ටෙස්ට් කිසිම ඵලක් නෑ. මේ ටෙස්ට් එක වෙන්නේ user location to SLT/Dialog සර්වර් එකට තියෙන speed එක. කොහොමත් මේක තීරණේ වෙන්නේ උබලා ඉන්න තැන, ටවර් වල සිග්නල් වල පවර් එක, ටවර් එක බිසීද කියන එක වගේම ෆෝන් එකේ මොඩම් එක මතයි. හරියට ස්පීඩ් එක බලන්න ඕනා නම් fast.com එකෙන් හරි singapore/ america වගේ සර්වර් එකක් destination එකට දාලා ටෙස්ට් කරන්න.
fast.com eke apita servers select karanna be neda ban
Ammooo ban pissu hadenawnae 1gbps
aye lankawata apu dawasaka adjust wenna giyama epa wei ban
mehe broadband okkoma unlimited data... ganan lankwata wada adui.
ADSL da? 4gda?
එලස්
Fast.com එක රන් කරන්නේ නෙට්ෆ්ලික්ස් ලා මචන්. උන්ගේ සර්වර් වලට කනෙක්ට් වෙන ස්පීඩ් එක බලාගන්න පුලුවන්. ඒ කියන්නේ සාමාන්‍යෙන් අපිට හම්බෙන ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලාගන්න පුලුවන්. මොකෝ හැම සයිට් එකම ඩයලොග් එකේ dns වලට අහු වෙන්නේත් නෑ, හැම සයිට් එකම වීඩියෝ එකක්ම ඉන්දියාවේ සින්ගප්පූරුවේ හොස්ට් කරලත් නෑ.