New Zealand or Ausi යමු

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    awruddatama niwadu 4k wage thiyenne :lol:

    Menna niwadu

    DxbLXal.jpg

    kzB8wiW.jpg
    :yes::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mage student visa deparak reject una salli case ekak nisa...eth aththama salli pennuwe...ai apply karanna baruwa athi neda

    එක සැරයක් රිජෙක්ට් නම් ආයේ දිගටම රිජෙක්ට් බන්. :yes: ඕක අමාරුයි ගොඩ දාගන්න. සල්ලි මදි වෙලා රිජෙක්ට් උනාට පස්සේ ආයේ උන් හේනට බලනවා ඊලග සැරේ කොහොද හොයා ගත්තේ කියලා.:yes:
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    එක සැරයක් රිජෙක්ට් නම් ආයේ දිගටම රිජෙක්ට් බන්. :yes: ඕක අමාරුයි ගොඩ දාගන්න. සල්ලි මදි වෙලා රිජෙක්ට් උනාට පස්සේ ආයේ උන් හේනට බලනවා ඊලග සැරේ කොහොද හොයා ගත්තේ කියලා.:yes:

    VISA reject wenawa kiyanne henama case ekak .aye lesi naha wena rataka wunath visa ganna .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    Guys mata kiyanna puluwan da AUS, NZ , Canada or Europe wala Sweden , Norway , Netherlands , Germany wage rata wala MSC eka kat agihilla settle wenna hodama country eka mokake da kiyala ? , lamaiyinge ge patha ganath balala :) , Work life balance ekath honda , racism adu places :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184

    EU patta boring ne ban.ehe ipaduna ekekta nan awulak ne.Norway ammo pattama boring mata nan.PR tiyenawanan Ausi thamai man asama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    VISA reject wenawa kiyanne henama case ekak .aye lesi naha wena rataka wunath visa ganna .

    ඔව් බන් එක ඇත්ත. උන් දෙවෙනි සැරේ විසා රිවිවූ කරන්නේ පෙර වැරදි එක්ක නේ එකනේ ආයේ ආයේ රිජෙක්ට් කරන්නේ
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney

    Snoww

    Member
    Apr 30, 2018
    15
    1
    0
    මං IT field එකේ 8 + exp තියෙනව ... Ielts තමා කේස් එක :sorry:. යන්න පුලුවන් රටක් කිය පල්ලකො ලොකු උඩව්වක් බං ... අහපල්ල ඔනෙ දෙයක් මං කියන්නම් :yes::yes:...
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Guys mata kiyanna puluwan da AUS, NZ , Canada or Europe wala Sweden , Norway , Netherlands , Germany wage rata wala MSC eka kat agihilla settle wenna hodama country eka mokake da kiyala ? , lamaiyinge ge patha ganath balala :) , Work life balance ekath honda , racism adu places :)

    lamai gana ,work life balance gattoth north europe tamai hodama .

    1. MSc ekata gihilla settle wenna tiyena requirement balanna.
    2. Ube filed eke jobs tiyenawada balanna.

    rate language eka gana worry wenna epa . lankawe aya 3 million witara korea, japan ,italy ,france ,miiddle east gihin wada karanawa.
    language barrier ekak tiyenawa nam eka advantage ekak .
    mokada study walata gihin langauage eka alla gattama e language eka danna nisa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    මං IT field එකේ 8 + exp තියෙනව ... Ielts තමා කේස් එක :sorry:. යන්න පුලුවන් රටක් කිය පල්ලකො ලොකු උඩව්වක් බං ... අහපල්ල ඔනෙ දෙයක් මං කියන්නම් :yes::yes:...

    lankawe hitpan bn