New Zealand or Ausi යමු

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Ausi PR ගන්න දැන් ටිකක් අමාරුයි වගේ EOI එක හින්ද ... කාලයක් ගතවෙනව ........! ඉතින් NZ එකට හොද solution එකක් ... peaceful country එකක්....
    NZ PR ටිකක් අමාරුයි ඇති .... දන්න අය ලියන්න :yes::yes::yes:

    2 yrs diploma එකකට ගිහින් 1 yrs part time ඇදල 2 year එකේ ජොබ් visa එකයි ඊලගට 1 yr extended visa. :cool::cool:

    ඔය කියන ක්‍රමය ගැන දන්න ගුරාලා ... ඔක ... continue කරන අය ඔක ගැන විස්තර ලියපල්ලකො .:yes::yes:..

    තවත් ක්‍රම තියේ නම් ලියපල්ලකො .... පව් බං ලන්කවේ කොල්ලො :confused: ... උන්ට හොද future එකකට අත දීපල්ල ... මේකේ ඉන්න පොලිටික්ස් ල රටක් ඉතුරු කරන්නැහැ බං අපේ පොඩි උන්ට :angry: .....

    විස්තර ලියද්දි සින්ගල් young සහ married (family) visa options කොස්ට් එකත් එක්ක ලියන්න .... :yes::yes::yes:
     
    • Like
    Reactions: Sry.com

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    matath me rata atha arala kohe hari nidahas diunu ratakata yanna one bn,me rata vinasa venawa..


    mama nsbm eke first year karanwa, certificate course ekat karanawa...first year karala ivara vela New zealand yana puluwanda degree eka complete karanna ?
     

    Hebrew

    Member
    Apr 11, 2018
    23
    20
    0
    Hm wadak na sinhala muslim කියලා මරා ගන්නවා

    එත් හම්බවෙන දෙයක් නැ

    සල්ලි රස්සා නැතුව අපිට සුඩ්දොන්ගෙ කක්කුස්සි හොදන්නයි කුලි වැඩටටයි විතරයි ඉතුරු 👍
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    එක නම් එහෙම තමයි ..එත් Quatar , s arab යනවට වඩා හොදා බං ... උගත් කමට ජොබ් එකක් ගන්න බැරිනැහැ ඔය රටවල් වල
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mage student visa deparak reject una salli case ekak nisa...eth aththama salli pennuwe...ai apply karanna baruwa athi neda
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    mage student visa deparak reject una salli case ekak nisa...eth aththama salli pennuwe...ai apply karanna baruwa athi neda

    Master ekak mehe karala shape eke passe daanna. Nettan reject wenawa.
    Awurudu 5kata passe demma nan safe.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Machan NZ, AUS kiyana taran lesi naa. Thiyena salli okkoma pudala student yanna epa. Ehe inne studentslawa wahallu karagena weda ganna balan inna set ekak. Mehen qualifications hadaa gena PR apply karala palayan.
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    http://www.elakiri.com/forum/showthread.php?t=1848680
    meka baluwada ausi igena ganna lankawe lakshayak yanawa awuruddata .
    studentslata sponser hoyagannath dan amarui sponser visa condition change wuna hinda .

    https://www.quora.com/Will-the-457-visa-ban-have-an-effect-on-foreign-students-studying-in-Australia

    457 visa eka ganna dan labour market testing, relevant work experience
    one . work expereince add karapu ekai case eka.

    Ausi Skill visa (189,190 ) gannath dan lesi naha . NZ gana danne naha . hewwe naha .Jobs adui kiyana hinda . danna kenek innawa nam wistara kiyanna .
     
    Last edited:

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    යනවනං කෙලින්ම Skill Migration or PR apply කරපල්ල බං. මෙහෙවගේ නිවාඩු නිදහස නං බලාපොරොත්තු වෙන්න එපා. කට්ට කන්න ඕන. පොඩ්ඩ එහාමෙහා වුනගමන් ඉවරයි.
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    study gap thibbada ban
    nathnam eka paratama profession eka change karanna baluwada

    ow mee paara salli pennana case nisa hena baraganak reject wela thibba nz. meeka wune aluth law changes awata passe 2018 wala. finance company eken wisthara ahuwama hariyata details deela naa..