SLT ADSL

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    waren ethulata

    මචංලා දන්න කෙනෙක් මේ ගැන කියපංකෝ. මම සති අන්තේ විතරයි ගෙදර එවෙන්නේ. SLT Broadband එකක් තියෙන්නේ. මට තිබ්බේ , අර දවල්ට 30(පස්සේ GB දෙක තුනක් වැඩිවුනාද කොහෙද) රෑට 30යි එක. මේක බලපංකෝ :no: මේකේ තියෙන්නේ Total 12 යි කියල නේද? :shocked: මම downgrade කලෙත් නෑ බං :( usage එක නම් හරි. මම අහන්නේ මොකද්ද මේ පැකේජ් සීන් එක? :( මම සති අන්තේ අම්බානට බානවා 30 30 තියනව කියල හිතල. මේ මාසේ ඉදන් තමයි මෙහෙම වෙලා තියෙන්නේ

    Capture.png
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,067
    113
    Panadura
    ගෙදර කව්රු හරි පැකේජ් එක මාරු කරන්න ඇති
    උබ ගෙදර නැති නිසා
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    Slt එකට කතා කරපන් බං.උඹේ account එකේ details නෙ ඔතන පෙන්නන්නෙ. අනික 60gb නෙමේ දැන් 90gb total. 36+54.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    තෑන්ක්ස් මචංලා..කතා කලා..එකෙක්වත් ආන්සර් කරන්නේ නෑ..එතකං මේ ත්‍රෙඩ් එක දැම්මේ..බලමු මචංලා :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Acount eka deactv wela thibboth nm ohoma wenwa bila wedi wela.

    nethnm ohma pkg ekak nene bn 4.8GB day tym dena

    anna machan..matath hithenne ehema seen ekak thama :( bill eka gewala ne kiala friday kapalath thibbalu..gedarin keewe :(

    ඒක තමා වෙලා ඇත්තෙ,මාසෙ ඉතුරු දවස් ටිකේ ඩේටා ටික තමා ලැබෙන්නෙ.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    anna machan..matath hithenne ehema seen ekak thama :( bill eka gewala ne kiala friday kapalath thibbalu..gedarin keewe :(

    මේක තමයි මචන් හේතුව..එහෙම උනහම උන් කරන්නේ තියෙන Total GB ගාන (36 GB) බෙදනවා 30 න්..පස්සේ කපලා තිබුන දවස් ගානට හරියන්න GB ගාන අඩු කරනවා..උඹේ හැටියට උඹේ ගෙදර කනෙක්ෂන් ඒක කපලා තිබිලා තියෙනවා දවස් 26 ක් :yes: (සමහරවිට ෆෝන් ලයින් ඒක විතරක් කපලා තිබුනහම ටික දවසක් ඉන්ටනෙට් එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙනවා)

    හැබැයි ඒක හොඳක් තියෙනවා..ඔය දවස් 26 ට අදාළ ඉන්ටනෙට් ගාස්තුව අය කරන්නෙත් නැහැ..ඒ කියන්නේ (Rs. 1,490 / 30) * 26 = Rs. 1,291.33 කියන ගානක් උඹේ මේ මාසේ බිලෙන් අඩු වෙලා ඇති.. :yes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    මේක තමයි මචන් හේතුව..එහෙම උනහම උන් කරන්නේ තියෙන Total GB ගාන (36 GB) බෙදනවා 30 න්..පස්සේ කපලා තිබුන දවස් ගානට හරියන්න GB ගාන අඩු කරනවා..උඹේ හැටියට උඹේ ගෙදර කනෙක්ෂන් ඒක කපලා තිබිලා තියෙනවා දවස් 26 ක් :yes: (සමහරවිට ෆෝන් ලයින් ඒක විතරක් කපලා තිබුනහම ටික දවසක් ඉන්ටනෙට් එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙනවා)

    හැබැයි ඒක හොඳක් තියෙනවා..ඔය දවස් 26 ට අදාළ ඉන්ටනෙට් ගාස්තුව අය කරන්නෙත් නැහැ..ඒ කියන්නේ (Rs. 1,490 / 30) * 26 = Rs. 1,291.33 කියන ගානක් උඹේ මේ මාසේ බිලෙන් අඩු වෙලා ඇති.. :yes:

    උබ කීව එක තමා බං වෙලා තියෙන්නේ. ඒත් මෙතන අවුලක් තියෙනවා. මොකද 26 කපලා තියෙන්නේ. ඊට පස්සේ 27 වෙනිදා ගෙවල බං ගෙදර අය. මුං කියනවා ඒ නිසා 27 ඉදන් 30 වෙනකං GB ටික විතරලු දෙන්නේ. මගේ 15 GB වගේ තිබ්බ බං නෝමල් ටයිම් එකෙන්..හෙන ගහනවා මුන් ට :angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උබ කීව එක තමා බං වෙලා තියෙන්නේ. ඒත් මෙතන අවුලක් තියෙනවා. මොකද 26 කපලා තියෙන්නේ. ඊට පස්සේ 27 වෙනිදා ගෙවල බං ගෙදර අය. මුං කියනවා ඒ නිසා 27 ඉදන් 30 වෙනකං GB ටික විතරලු දෙන්නේ. මගේ 15 GB වගේ තිබ්බ බං නෝමල් ටයිම් එකෙන්..හෙන ගහනවා මුන් ට :angry:

    ඒක නම් කැත වැඩේ බන්..

    සම්පූර්ණ විස්තරය කියලා මුන්ට මැසේජ් එකක් දාපන්..

    https://www.facebook.com/ConsumerRightsAssociationSriLanka/
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උබ කීව එක තමා බං වෙලා තියෙන්නේ. ඒත් මෙතන අවුලක් තියෙනවා. මොකද 26 කපලා තියෙන්නේ. ඊට පස්සේ 27 වෙනිදා ගෙවල බං ගෙදර අය. මුං කියනවා ඒ නිසා 27 ඉදන් 30 වෙනකං GB ටික විතරලු දෙන්නේ. මගේ 15 GB වගේ තිබ්බ බං නෝමල් ටයිම් එකෙන්..හෙන ගහනවා මුන් ට :angry:

    thota 1 idan 26 wenakam thibba ne use karane.. pakaya ewa use karanne nathuwa, SLT ekata hena illanawa. pala yanna.:angry: බුදුන්ගේ තෙමගුල දවසෙත් මුන් හෙන ඉල්ලනව නේ ශික්. උඹ බෞද්ධ ද:( ලැජ්ජයි හුට්ටෝ:(

    කුණුහරුප කියන්න එපා :oo:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය අවුල බිල් ගෙවල නැත්තම් slt එකෙන් එහෙම සෙනිකව කපන්නෙ නෑ ඩයලොග් 4g වගේ. උන් කෝල් දෙනවා. ඩයලොග් එකෙත් එහෙමයි.

    බිල ගෙවද්දි තියෙන ගානට වඩා ගෙව්වනම් තව මාසෞඅක් තියෙනවා
     
    Last edited: