waren ethulata
මචංලා දන්න කෙනෙක් මේ ගැන කියපංකෝ. මම සති අන්තේ විතරයි ගෙදර එවෙන්නේ. SLT Broadband එකක් තියෙන්නේ. මට තිබ්බේ , අර දවල්ට 30(පස්සේ GB දෙක තුනක් වැඩිවුනාද කොහෙද) රෑට 30යි එක. මේක බලපංකෝ
මේකේ තියෙන්නේ Total 12 යි කියල නේද?
මම downgrade කලෙත් නෑ බං
usage එක නම් හරි. මම අහන්නේ මොකද්ද මේ පැකේජ් සීන් එක?
මම සති අන්තේ අම්බානට බානවා 30 30 තියනව කියල හිතල. මේ මාසේ ඉදන් තමයි මෙහෙම වෙලා තියෙන්නේ

(සමහරවිට ෆෝන් ලයින් ඒක විතරක් කපලා තිබුනහම ටික දවසක් ඉන්ටනෙට් එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙනවා)