මැණික්

thushana

Well-known member
  • Jun 19, 2010
    10,307
    6,160
    113
    ඔව් white sapphire එක.පච්ච වලට කියන ඉංග්‍රීසි නම නම් දන්නේ නෑ.උඹල මැණික් කපනවද?මට එකේ මුහුණත 12 sided කපාගන්ඩ ඕනේ.සාමාන්‍යයෙන් white sapphire ගොඩක් ගනන්ද?

    පච්ච = green tourmaline lankawe.තොරමල්ලි
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මචන් ඕවා කැරට් වලින් මනින්නේ කොහොමද ? කැරට් කියන්නේ රත්රන් වල, රත්රන් ප්‍රමාණය මනින මිම්මක් නේ ?
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල

    මේ තියෙන්නෙ අර්ධ මැණික්ද
    මේව සංරක්ෂණ කටයුතු වලදි හම්බ පබලු වශයෙන් භාවිතා උන පාෂාණ වර්ග කීපයක්.මේ පාෂාණ මොනවද
    මේ සම්බන්ධව අවබොධයක් තියන නිසා ඔබගෙන් දැන ගැනීමට කැමතියි.
    ගොඩක් පරණ හින්ද ගල් ඇතුල crack වෙලා.
    picture.php


    picture.php


    picture.php

    picture.php

    picture.php


    5 කාසිය 2009 ඒක ගැන කියන්න එපා
    picture.php

     
    Last edited: