machan uba dan lankaweda inne? chinnu owa gannawa neda patta widihata
pavithra_uk Well-known member Oct 6, 2009 53,492 22,155 113 Gotland Sep 10, 2017 #81 machan uba dan lankaweda inne? chinnu owa gannawa neda patta widihata
thushana Well-known member Jun 19, 2010 10,307 6,160 113 Sep 10, 2017 #84 pawusi said: ඔව් white sapphire එක.පච්ච වලට කියන ඉංග්‍රීසි නම නම් දන්නේ නෑ.උඹල මැණික් කපනවද?මට එකේ මුහුණත 12 sided කපාගන්ඩ ඕනේ.සාමාන්‍යයෙන් white sapphire ගොඩක් ගනන්ද? Click to expand... පච්ච = green tourmaline lankawe.තොරමල්ලි
pawusi said: ඔව් white sapphire එක.පච්ච වලට කියන ඉංග්‍රීසි නම නම් දන්නේ නෑ.උඹල මැණික් කපනවද?මට එකේ මුහුණත 12 sided කපාගන්ඩ ඕනේ.සාමාන්‍යයෙන් white sapphire ගොඩක් ගනන්ද? Click to expand... පච්ච = green tourmaline lankawe.තොරමල්ලි
S Sansaare Active member Feb 12, 2015 494 244 43 Apr 30, 2018 #88 මචන් ඕවා කැරට් වලින් මනින්නේ කොහොමද ? කැරට් කියන්නේ රත්රන් වල, රත්රන් ප්‍රමාණය මනින මිම්මක් නේ ?
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල May 1, 2018 #91 මේ තියෙන්නෙ අර්ධ මැණික්ද මේව සංරක්ෂණ කටයුතු වලදි හම්බ පබලු වශයෙන් භාවිතා උන පාෂාණ වර්ග කීපයක්.මේ පාෂාණ මොනවද මේ සම්බන්ධව අවබොධයක් තියන නිසා ඔබගෙන් දැන ගැනීමට කැමතියි. ගොඩක් පරණ හින්ද ගල් ඇතුල crack වෙලා. 5 කාසිය 2009 ඒක ගැන කියන්න එපා Last edited: May 1, 2018
මේ තියෙන්නෙ අර්ධ මැණික්ද මේව සංරක්ෂණ කටයුතු වලදි හම්බ පබලු වශයෙන් භාවිතා උන පාෂාණ වර්ග කීපයක්.මේ පාෂාණ මොනවද මේ සම්බන්ධව අවබොධයක් තියන නිසා ඔබගෙන් දැන ගැනීමට කැමතියි. ගොඩක් පරණ හින්ද ගල් ඇතුල crack වෙලා. 5 කාසිය 2009 ඒක ගැන කියන්න එපා
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. May 3, 2018 #99 machan mata green emareld ekak ganna oni ring ekakta 2 krts 4mm withara emerald cut ekak. keeyak wage weida. crack nathi certify karapu ekak ganna oni. PM ekak dapan.
machan mata green emareld ekak ganna oni ring ekakta 2 krts 4mm withara emerald cut ekak. keeyak wage weida. crack nathi certify karapu ekak ganna oni. PM ekak dapan.
SLHodahitha Well-known member Nov 8, 2017 3,088 2,977 113 ::0 elakiri.com May 3, 2018 #100 Galak diyanko badu gewaganna baruwa inne