New Zealand or Ausi යමු

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    MSC karanna schl denwada machn?
    Piligenima khmda bn?
    Electrnics Enginring Filed eka machn degree thiynwa bt UK uni ekaka.degree ekata kalin exp 6 yrs thiynwa..
    schol denawa .mage thread balanna .world rank 500 atule uni ekak set karala denna puluwan
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl::rofl: Someone is angry today

    දන්නේ නැත්තන්..දන්නේ නැති පකවල් ගැන කියවන්නේ නැතුව ඉන්න ඕන..
    මේක දකින ලංකාවේ කොල්ලෙක්,කෙල්ලෙක් හිතාගන්නවා මෙන්න මේක මෙහෙමය් කියලා පොඩි අදහසක්.. ඕක උන් දන්නවා වගේ අනික් උන් එක්ක කියවනවා..අන්තිමට එක ඇත්ත වෙලා හතරවටේ යනවා... ඔන්න ඔකය් ඇත්ත..

    දැනට මෙහෙ ස්ටුඩන්ට් එනවා නං හොදටම තියෙන්නේ මචන් ටිචින් සහ නසින් දෙක.. අනික් සය්ඩ් ඔක්කම වගේ ෆැක්.. අකව්න්ටින් ඇත්තෙත් නැහැ.. අය.ටි අනාතය්.. :confused::confused::confused::confused:

    හැබය් පුළුවන් දාන්න ඉන්ග්ලිෂ් වලට 8 දැම්මොත්.. හැබය් එකත් පොඩ්ඩක් මහන්සි උනොත් බැරි කමක් නැහැ.. :yes::yes::yes:

    • Like
    Reactions: GRO_MAX

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184

    Ow ban.True.e okomath hari mae assigments.:dull:lankawe un hitan inne simple ewa kiyala.mata nan epama wela tiyenne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    දැනට මෙහෙ ස්ටුඩන්ට් එනවා නං හොදටම තියෙන්නේ මචන් ටිචින් සහ නසින් දෙක.. අනික් සය්ඩ් ඔක්කම වගේ ෆැක්.. අකව්න්ටින් ඇත්තෙත් නැහැ.. අය.ටි අනාතය්..

    Teaching කියන්නේ මොනවගේ Teaching ද බන් ? Primary/Secondary or other??? B.Sc එකෙන් කරන්න පුළුවන් එකක්ද ?
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    දන්නේ නැත්තන්..දන්නේ නැති පකවල් ගැන කියවන්නේ නැතුව ඉන්න ඕන..
    මේක දකින ලංකාවේ කොල්ලෙක්,කෙල්ලෙක් හිතාගන්නවා මෙන්න මේක මෙහෙමය් කියලා පොඩි අදහසක්.. ඕක උන් දන්නවා වගේ අනික් උන් එක්ක කියවනවා..අන්තිමට එක ඇත්ත වෙලා හතරවටේ යනවා... ඔන්න ඔකය් ඇත්ත..

    දැනට මෙහෙ ස්ටුඩන්ට් එනවා නං හොදටම තියෙන්නේ මචන් ටිචින් සහ නසින් දෙක.. අනික් සය්ඩ් ඔක්කම වගේ ෆැක්.. අකව්න්ටින් ඇත්තෙත් නැහැ.. අය.ටි අනාතය්.. :confused::confused::confused::confused:

    හැබය් පුළුවන් දාන්න ඉන්ග්ලිෂ් වලට 8 දැම්මොත්.. හැබය් එකත් පොඩ්ඩක් මහන්සි උනොත් බැරි කමක් නැහැ.. :yes::yes::yes:

    :rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Ow ban.True.e okomath hari mae assigments.:dull:lankawe un hitan inne simple ewa kiyala.mata nan epama wela tiyenne

    මචන් මෙන්න මේකත් අනිවා මෙතන කියන්න ඕන.. මේ රට කියන්නේ සල්ලි කාර උන්ට සහ ඉගෙන ගන්න පුළුවන් උන්ට තියෙන රටක් නෙවි.. හැමෝම යන්න ඕන.. පය්ය.. එහෙම හුකාරිස් නැහැ..එහෙම නෝනා මහත්තු ඉන්නවානං කියන්න තියෙන්නේ හුකාගන්න කියල තමා.. :love::love::yes::yes:

    මෙන්න මේක තමා ඕස්ට්‍රේලියා තියරි එකේ සමරය්ස්ඩ් වර්ෂන් එක..

    මෙහෙ හොද කොස් එකක් කරලා ඉගෙන ගෙන පි.ආර් දාන්න එන්න ඉන්නවනං.. ඒ කියන්නේ හොදම මෙතඩ් එකට ඇවිල්ලා අය්ටි/ කොමස්/මාකටින්/ වගේ තඩි කොස් කරනවානං.. කෙලින්ම කියනවනං උබ ඉගෙන ගන්න ගමන් ජොබක් ගහලා පොඩි ගානක් හොයලා එකෙන් ශේප් වෙන්න නං.. අන්න එහෙම නං මචන් ලංකාවෙන් සල්ලි සෙට් කරන වරෙන්.. ලක්ෂ 40,50 වියදන් කරාට කමක් නැහැ උබට දෙන අවරුදු 2 පීරියඩ් එකේ ඕක හොයතකි අනික් පැත්තට..

    අනික් එක මෙහෙ ඔක්කම කරන්න එනවනං ඒ කිවේ..සල්ලි හොයලා මෙහෙම යුනි ෆි එක ගෙවන්න.. අන්න මචන් ඇවිල්ලා යුනි එක චේන්ජ් කරපන්.. ඔක්කටම වඩා කොස් එකක් දාල වරෙන්,

    ආවට පස්සේ උබලට යන තියරිය තෙරේය.. අනික් එක දන්නා එකෙක්ගෙන් අහපන්..

    මම මේවා කියන්නේ මමත් වැඩ කරන්නේ එහෙම ප්ලේස් එකක.. එකය්.. ඕන විස්තර තියෙනවනන් අහපන්.. මට පෙන්න බැරි මේ සිතියමක ඔස්ට්‍රේලියාව පෙන්නගන්න බැරි උන් මෙතන දෙන පඩත්තල ටෝක්ස් දැක්කම..

    :rofl::rofl::rofl::rofl:

    කියන්න ඕන මෙන්න මේක.. යුනි එක චේන්ජ් කරද්දී මචන් යුනි එකෙන් ගේමක් ගහන්න වෙනවා රිලීස් එක ගන්න එක නිසා එක ලබ්බෙන්ත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්..ඒ රිසක් එක ගන්නේ නැතුව මචන් ඩිප්ලෝම+ඩිග්රි එන්න එපා..

    කෙලින්ම ඩිග්රි වරෙන්..මොකද එතකොට මාස 6න් මාරු කරන්න පුළුවන් කිසිම ගින්නක් නැතුව..

    උබලාගේ සියලුම විසා අවශ්‍යතා සදහා මාව අමතාපල්ලා

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan " කොස් එකක් දාල වරෙන් " kiwwa eka poddak therune nahane.

    example ekak dipanko.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචං සල්ලි ගෙවල ස්පොන්සර්ස්ලව සෙට් කරගෙන PR ගන්න විදියක් තියනවද.මේ ගැන විස්තර ටිකක් කියපන්කො

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සහෙනම බයානක වැඩක් මචන්.. අහු උනොත් හුකා.. උබට ජොබ දීපු එකා වෙන රටක එකෙක් නං උගේ සිටිසන් ෂිප් එක උනත් කැන්සල් කරන තරඟ දරුනුය්..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    IMG_20180430_WA0000.jpg

    අද උදේ අපේ පැත්තේ 6ය් බන්.. එපා වෙනවා වෙලාවකට :ව
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Teaching කියන්නේ මොනවගේ Teaching ද බන් ? Primary/Secondary or other??? B.Sc එකෙන් කරන්න පුළුවන් එකක්ද ?

    Ow ban.True.e okomath hari mae assigments.:dull:lankawe un hitan inne simple ewa kiyala.mata nan epama wela tiyenne

    ටිචින් මචන් ඕනෑම තැනක තියෙනවා...හැබය් එක සින් එක ඉන්ග්ලිෂ් ප්රෝෆිෂන්සි එක ඉල්ලනවා ඉච්බෑන් 7 සහ අනික්සින් එක එකේ ගන්නේ ෆෙබ් ඉන්ටෙක් විතරය්,,

    අසය්න්මන් අරවා මේවා අඩ අඩ බන් මාත් කරේ.. දැන් කරන්න දෙයක් නැතුව උඩ බලන් ඉන්නෝ :rolleyes::rolleyes::yes::yes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    machan " කොස් එකක් දාල වරෙන් " kiwwa eka poddak therune nahane.

    example ekak dipanko.

    Okkoma karala Visa reject unoth thama case

    ona magulak dala waren bn..a kiaynne ubata match wena course ekk dala waren.. ilaga gema uba mehen gahanna ona

    habay man kiwane diploma + degree enna epa ubalata awata passe tama adenne

    enawanan kelinma degree..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,923
    67,184
    113
    අද උදේ අපේ පැත්තේ 6ය් බන්.. එපා වෙනවා වෙලාවකට :ව

    Appa june wage wenakota aye ithin guli wela inna wenawa:dull: mae para last year winter ekata wada cool wei wage