NISSAN DAYZ Vs TOYOTA PIXIS Vs WAGON R Need Help

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    NISSAN DAYZ Vs TOYOTA PIXIS Vs WAGON R තුනෙන් ගන්න වැඩියෙන් හොඳ මොකක්ද?
    බජට් එක 30 ට අඩුවෙන් තමා බලන්නේ. 27 ආසන්නයේ නම් වඩා හොදයි. ඒ බජට් එකට තියන වාහන ඕවා තමා. WAGON R එකක් නම් 2016 හෝ 2015 model එකකට තමා කැමති. අලුත් model එක මට අල්ලන්නේ නෑ.
    wagon R ගැන වෙනම ත්රෙඩ් තියනවා එළකිරි එකේ. නමුත් මට දැනගන්න ඕනේ මේ තුනේ comparatively හොඳ නරක. එකයි වෙනම ත්රෙඩ් එකක් දැම්මේ. Idea එකක් තියන කෙනෙකේ ඔපිනියන් එකක් දීල යන්න.

    තැන්ක්ස් ඉන් ඇඩ්වාන්ස්
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home

    PIXIS එකට වඩා WAGON R, DAYZ වල ඉඩ තියනව. Features වැඩියි.
    කොහොමත් PIXIS එකට වඩා අඩුවට MIRA එකක් ගන්න පුලුවන්. නම විතරනෙ වෙනස්.;)
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හයිබ්‍රිඩ් හෝ සෙමි පාවිච්චි කරපු වාහනවක් ගන්නවානම් හොද තැනකින් ෆූල් ස්කෑන් එකක් කරලා ගන්න
    Good Luck
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    හයිබ්‍රිඩ් හෝ සෙමි පාවිච්චි කරපු වාහනවක් ගන්නවානම් හොද තැනකින් ෆූල් ස්කෑන් එකක් කරලා ගන්න
    Good Luck

    Aluth ekak ganna inne bn
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    TOYOTA PIXIS nam alto wage ban. hena podi paatayi.
    Wagon R 1 balanna. mekekma thread ona taram hoya ganna puluwan.
    Wedi wistara Creed1 ge thread wala athi