ෆිනැන්ස් ඇපකරු | vehicle finance guarantor
මචන්ලා මගේ යාලුවෙක් වාහනයක් ගන්න ඉන්නවා ෆිනෑන්ස් එකක් දාල? එකට guarantor (ඇපකරු)
විදිහට මට අත්සන් කරන්න කියනවා, මට දැනගන්න ඕන ඔය වගේ එකකට අත්සන් කරම මොන වගේ risk එකක්ද මට තියෙන්නේ ? (එයා ගෙවීම පැහැර හැරියොත් / ෆිනෑන්ස් එක ගෙවාගන්න බැරුව විකුණුවොත්)
මට housing loan එකක් ගන්න ගියොත් මෙක ප්රශ්නයක් වෙයිද?
*එයා ගන්න වහනය 50lks වලට වඩා වැඩි.
*එයා තව ෆිනෑන්ස් එකක් ගෙවා ගෙන යනවා alto එකකට 20lks විතර.
මෙ සම්බන්දව දන්න අය මට උපදෙසක් දෙන්න, එක ලොකු උදව්වක් නැත්තන් bump එකක් හරි දාගෙන යන්න.

Last edited:

man sign karanna baha kiwwa
, Wisthara tikak dapanko balanna. eka anith ayatath wadagath wei me wage deyak karaddi.