ආයෙත් ආව..

නංගි

Member
Oct 29, 2010
89
19
0
හරි මම හිතුවා... උඹ නම් මචං කොල්ලෙක්මයි....
150% ක් ෂුවර්.. පුදුමයි නෙහ්.... :lol:

2010 පස්සෙ ආයෙ ආවෙ නැත්තෙ ඔයවගේ කතා කියපු හින්ද .ඉක්මනටම මට EK එපාකරයි වගේ
 
  • Like
Reactions: prabash06

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නංගි;23167636 said:
    2010 පස්සෙ ආයෙ ආවෙ නැත්තෙ ඔයවගේ කතා කියපු හින්ද .ඉක්මනටම මට EK එපාකරයි වගේ

    ඕන්න බොරු කරනවා... එළකිරියේ කාන්තාවෝ කී දෙනෙක් ඉන්නවද...?
    ඒ ගොල්ල අපිත් එක්ක කොච්චර කුලූපගද...? වෙලාවකට දවල් බත් එක පවා ගෙනත් දෙනවා.... ඔයත් ගෑණු ළමයෙක් නම් අවුලක් නෑ..... :cool: