booking.com එකෙන් බලපන්කො ඉතින්.

Office එකේ වැඩකට මාතලේ යනවා මැයි 21-25 ඒ ටිකේ නවතින්න හොටෙල් එකක් ඕනේ 10 දෙනෙකුට වගේ දන්න හොටෙල් එකක් නැද්ද හොද ?
තියෙනව සුපිරි place එකක්. මම දැන් අවු 3-4කට කලින් ගිහින් නැවතුනා. මාතලේ ටවුන් එකට ලඟයි. හොටෙල් එක සුපිරියට තිබුනා. swimming pool අරව මේව නම් නෑ. හොඳම දේ මේකෙ Owner මාර හොඳ ඩයල් එකක්. මාර Friendly. පවුලෙ කෙනෙක්ට වගේ සැලකුවා අපිට.
හොටෙල් එකේ නම - Dad's Holiday Home
Phone: 077 998 5498