Matale Hotel එකක්

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Office එකේ වැඩකට මාතලේ යනවා මැයි 21-25 ඒ ටිකේ නවතින්න හොටෙල් එකක් ඕනේ 10 දෙනෙකුට වගේ දන්න හොටෙල් එකක් නැද්ද හොද ?
 
bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Office එකේ වැඩකට මාතලේ යනවා මැයි 21-25 ඒ ටිකේ නවතින්න හොටෙල් එකක් ඕනේ 10 දෙනෙකුට වගේ දන්න හොටෙල් එකක් නැද්ද හොද ?

    තියෙනව සුපිරි place එකක්. මම දැන් අවු 3-4කට කලින් ගිහින් නැවතුනා. මාතලේ ටවුන් එකට ලඟයි. හොටෙල් එක සුපිරියට තිබුනා. swimming pool අරව මේව නම් නෑ. හොඳම දේ මේකෙ Owner මාර හොඳ ඩයල් එකක්. මාර Friendly. පවුලෙ කෙනෙක්ට වගේ සැලකුවා අපිට.
    හොටෙල් එකේ නම - Dad's Holiday Home
    Phone: 077 998 5498
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    machan

    තියෙනව සුපිරි place එකක්. මම දැන් අවු 3-4කට කලින් ගිහින් නැවතුනා. මාතලේ ටවුන් එකට ලඟයි. හොටෙල් එක සුපිරියට තිබුනා. swimming pool අරව මේව නම් නෑ. හොඳම දේ මේකෙ Owner මාර හොඳ ඩයල් එකක්. මාර Friendly. පවුලෙ කෙනෙක්ට වගේ සැලකුවා අපිට.
    හොටෙල් එකේ නම - Dad's Holiday Home
    Phone: 077 998 5498

    thanks machan katha karala balannam mama
     
    dprabhath.pc

    Member
    Jun 21, 2016
    27
    8
    0
    ලොකු තැනක් නම් නෙවේ.. හැබැයි පට්ට.
    නිදාගන්න එහෙම සුපිරියටම තියෙනවා.
    බාත් රූම් නියමයි
    BBQ දාගන්ඩ පුලුවන්
    CAMPING යනවා නම් ඒත් පුලුවන්
    කෑමත් රහට තියෙනවා

    ගගුල රෙසෝට්