කේන්දර ගැන ප්‍රශ්නයක්

Chrysler

Member
Feb 21, 2018
123
9
0
කේන්දර ගැන ප්‍රශ්නයක්

23izbc0.jpg

බලලා දෙනවද මේක දන්න කෙනෙක් තරහා නැතුව.. මට ටිකක් හදිසියි :(
මට නොහිතපු දෙයක් වුනා :dull:

රෙප් දෙන විදිහ කියන්න මන් දෙන්නම් :yes::yes:
 
Last edited:

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Guru punya sthanaye oyata mona unath berenna puluwan
    Chandraya 6 nisa asaneepa warin wara enna puluwan..sema bade amaru
    Sikuru lagne dakina nisa oyata attractive personality tiyenna oney
    11 kotuwa nisa life kala kireem epaa veem enawa..namuth 7 sikuru nisa palanaya wenawa

    Ravi buda nisa oyata hoda buddiyak tiyenawa..galavijjaawa tiyenawa

    Marrage love prasna bada wenna puluwan but guru sikuru balawath nisa settle wei

    Hoda kendarayak
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    Go4hEow.jpg

    me kendare balala poddak wisthara kiyanna machan :)
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    lassana kenek, sepa widina kenek. usas pawlaka kenek.
    thaththa wishesha pudgalayek wenna boho ida thiyenawa.

    pera pina nisa getalu wisadenawa.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Go4hEow.jpg

    me kendare balala poddak wisthara kiyanna machan :)

    Mama godak dan na ban

    Love and marrage parissan wenna.family eke godak traditional wenna puluwan.education wala tikak awasi wenna puluwan.Hodak yaluwo social relation athi wenna puluwan.
    Mona adu padu tibbath kethu 7 nisa nosithana vidihe diyunuwak athi wenna puluwan.Salli nam adu padu nowei
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Mama godak dan na ban

    Love and marrage parissan wenna.family eke godak traditional wenna puluwan.education wala tikak awasi wenna puluwan.Hodak yaluwo social relation athi wenna puluwan.
    Mona adu padu tibbath kethu 7 nisa nosithana vidihe diyunuwak athi wenna puluwan.Salli nam adu padu nowei

    Raahu 1e, maanasa nosansun. Baawana karapan nithara.

    Eka thenaka inna behe.

    meka mage kendare neme,mage relation kenek ge,e hadaya lankawe nemeyi inne ,engineer kenek ,namuth prashna thiyanawa e hadayata (family issues) Thanks oya dennatama,thawa monawada issarahata wenna thiyana dewal ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකට අනුව බන් කෝච්චියකට පැන්නොත් මැරෙනව, ගගේ ගිලුනත් මැරෙනව ඒවගෙන් බේරෙන්ඩ පුජාවක් තියන්ඩ ඔනෙ....ඒ එක්කම දියුනු වෙන්ඩ නම් මහන්සිවෙලා වැඩකරන්ඩ ඔනෙ, තව මහා ගඛන්Oළහම යන්ත්‍ර රාජයා ලක්ශ වාරයක් ජීවන් කරල බෙල්ලෙ බැද ගන්ඩ ඔනෙ..
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Kendara time hari weradi wenna puluwan..echchra hitanna epa..its only a guide not a master.you mind and courage can defeat all hurdles.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කේන්දරේ අයිති එකා මැරිලා නැත්නම් මැරිලා වගේ වැඩක් නෑ කතා කරලා ඌ ගැන:sorry:
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    Alexb, G.D.1.nirmal, Mr.Myself, 001flyD, SBWoof, Vandetta, erozan, MAHAADENAmutta ඔයාලට ගොඩාක් පිං ඒ දැනුම දුන්නට, බම්ප් කරාට, සහභාගි වුණාට :love:

    ඔයාලා කියපු ඔක්කෝම ඇත්ත. අන්තිමට කියුව වගේ මට වතුර තියෙන තැන් ගැන බයක් තියෙනවා, යන්න හිත දෙන්නෙම නෑ.. අනතුරකට කලින් මාව නවත්වනවා වගේ දැනෙනවා. 2004 දි ත් මම පුදුම අනතුරකින් පුදුම විදිහකට බේරුනේ :sorry:

    මට තියෙන ප්‍රශ්නය තමයි, ලඟකදී ඉඳලා මට පවුලෙ අය ගැන ලොකු බයක් දැනෙනවා. ඒ වගේම ලං වෙලා තියෙන විභාගයක් ගැනත්. මොකක් හරි අනතුරක් ද ඒ මට දැනෙන්නේ?

    අනේ කණගාටුයි මම දැන් දැන ගත්තේ රෙප් හැම acc එකකින්ම දෙන්න බැහැ කියලා :( :sorry:
     
    Hema deama kendaren hoyanna yannepa.
    Oyata dan thiyenne anxiety kiyala thathwayak. Wibhageth ekka ena baya ekka wena deyak wenna puluwan ida wedie.

    Youtube karala balanna anxiety gena.

    Lokuwata hithanna epa dewal gena. Oya kochchara dewal unath wenna puluwan narakama dea api merena ekane. Eaka hemotama wenawa. Eaka nisa baya nathi karagena ena deakata moona denna. :)

    Do something good for the world till you naturally die. That's it.
     
    හරියටම හරි ඒක තමයි දැනට මට තියෙනවා වෙන්න ඕන

    මට තේරෙන විදිහට severe anxiety මට තිබිලා තියෙනවා මෙච්චර දවස්. දැන් ඒක දරුණු විදිහට වැඩි වෙලා වෙන්න ඇති විභාගය නිසා

    මම ඉන්න පරිසරය materials අතින් හොඳ වුනත්, මට ළඟම අයගෙන් පුදුම පීඩනයක් හැමවෙලාවකදිම ලැබෙන්නේ.. මට ඒකට තරහා නෑ කාත් එක්කවත් සමහර වෙලාවට ඒ ගැන කේන්ති ගියාට. මම දවස ගානේ දෙවිවරු ඉන්නවනම් එයාලගෙන් ඉල්ලනවා මන් ළඟ ඉන්න අයව රැක දෙන්න කියලා. ඒකත් එක්තරා විදිහක රෝගයක්ද දන්නේ නෑ :sorry:

    Anxiety නිසා මට කරුණු අමතක වෙයි ද? :confused: මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්‍රමය?
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Alexb, G.D.1.nirmal, Mr.Myself, 001flyD, SBWoof, Vandetta, erozan, MAHAADENAmutta ඔයාලට ගොඩාක් පිං ඒ දැනුම දුන්නට, බම්ප් කරාට, සහභාගි වුණාට :love:

    ඔයාලා කියපු ඔක්කෝම ඇත්ත. අන්තිමට කියුව වගේ මට වතුර තියෙන තැන් ගැන බයක් තියෙනවා, යන්න හිත දෙන්නෙම නෑ.. අනතුරකට කලින් මාව නවත්වනවා වගේ දැනෙනවා. 2004 දි ත් මම පුදුම අනතුරකින් පුදුම විදිහකට බේරුනේ :sorry:

    මට තියෙන ප්‍රශ්නය තමයි, ලඟකදී ඉඳලා මට පවුලෙ අය ගැන ලොකු බයක් දැනෙනවා. ඒ වගේම ලං වෙලා තියෙන විභාගයක් ගැනත්. මොකක් හරි අනතුරක් ද ඒ මට දැනෙන්නේ?

    අනේ කණගාටුයි මම දැන් දැන ගත්තේ රෙප් හැම acc එකකින්ම දෙන්න බැහැ කියලා :( :sorry:

    මමත් ඉස්සර ඔහොම හිතනව බන්..ඒව මනස් ගාත.
    ජීවිතේ උපේශාවෙන් බලපන්..දුක සැප මැදහත්ව විදපන්
    හොද හාමුදුරු කෙනෙක්ගෙන් බන ටිකක් අහපන්

    ඩොක්ටර් කෙනෙක් හම්බුනත් කමක් නෑ උපදෙස් ගන්න
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    හරියටම හරි ඒක තමයි දැනට මට තියෙනවා වෙන්න ඕන

    මට තේරෙන විදිහට severe anxiety මට තිබිලා තියෙනවා මෙච්චර දවස්. දැන් ඒක දරුණු විදිහට වැඩි වෙලා වෙන්න ඇති විභාගය නිසා

    මම ඉන්න පරිසරය materials අතින් හොඳ වුනත්, මට ළඟම අයගෙන් පුදුම පීඩනයක් හැමවෙලාවකදිම ලැබෙන්නේ.. මට ඒකට තරහා නෑ කාත් එක්කවත් සමහර වෙලාවට ඒ ගැන කේන්ති ගියාට. මම දවස ගානේ දෙවිවරු ඉන්නවනම් එයාලගෙන් ඉල්ලනවා මන් ළඟ ඉන්න අයව රැක දෙන්න කියලා. ඒකත් එක්තරා විදිහක රෝගයක්ද දන්නේ නෑ :sorry:

    Anxiety නිසා මට කරුණු අමතක වෙයි ද? :confused: මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්‍රමය?

    Oaka godak ayata thiyenawa. Beheth ganna yannepa. Ohom athamai heti.
    Matath thibba issara.

    First note down ur concerns in point form.
    1) Fear of possible issue in family
    2) Fear of failing exam
    3) Fear of parents getting sick
    4) ...

    etc

    Then categorize which can be prevented by you.
    eg- above 1,3 cannot be controlled by you. So tell ur mind that these are the things im worried of but no point of worrying.

    Things that can be controlled by you - plan what to do and execute.

    Every time you remember the anxious points trigger that thinking abt these are pointless.

    Wedak karannathuwa nikan innepa. Keep your self busy.

    Buddhist keneknam udeta pansil araganna. Pansil rakinna.