Guru punya sthanaye oyata mona unath berenna puluwan
Chandraya 6 nisa asaneepa warin wara enna puluwan..sema bade amaru
Sikuru lagne dakina nisa oyata attractive personality tiyenna oney
11 kotuwa nisa life kala kireem epaa veem enawa..namuth 7 sikuru nisa palanaya wenawa
Ravi buda nisa oyata hoda buddiyak tiyenawa..galavijjaawa tiyenawa
Marrage love prasna bada wenna puluwan but guru sikuru balawath nisa settle wei
Hoda kendarayak

![]()
me kendare balala poddak wisthara kiyanna machan![]()
![]()
me kendare balala poddak wisthara kiyanna machan![]()
Mama godak dan na ban
Love and marrage parissan wenna.family eke godak traditional wenna puluwan.education wala tikak awasi wenna puluwan.Hodak yaluwo social relation athi wenna puluwan.
Mona adu padu tibbath kethu 7 nisa nosithana vidihe diyunuwak athi wenna puluwan.Salli nam adu padu nowei
Raahu 1e, maanasa nosansun. Baawana karapan nithara.
Eka thenaka inna behe.

Alexb, G.D.1.nirmal, Mr.Myself, 001flyD, SBWoof, Vandetta, erozan, MAHAADENAmutta ඔයාලට ගොඩාක් පිං ඒ දැනුම දුන්නට, බම්ප් කරාට, සහභාගි වුණාට
ඔයාලා කියපු ඔක්කෝම ඇත්ත. අන්තිමට කියුව වගේ මට වතුර තියෙන තැන් ගැන බයක් තියෙනවා, යන්න හිත දෙන්නෙම නෑ.. අනතුරකට කලින් මාව නවත්වනවා වගේ දැනෙනවා. 2004 දි ත් මම පුදුම අනතුරකින් පුදුම විදිහකට බේරුනේ
මට තියෙන ප්රශ්නය තමයි, ලඟකදී ඉඳලා මට පවුලෙ අය ගැන ලොකු බයක් දැනෙනවා. ඒ වගේම ලං වෙලා තියෙන විභාගයක් ගැනත්. මොකක් හරි අනතුරක් ද ඒ මට දැනෙන්නේ?
අනේ කණගාටුයි මම දැන් දැන ගත්තේ රෙප් හැම acc එකකින්ම දෙන්න බැහැ කියලා![]()
![]()

Hema deama kendaren hoyanna yannepa.
Oyata dan thiyenne anxiety kiyala thathwayak. Wibhageth ekka ena baya ekka wena deyak wenna puluwan ida wedie.
Youtube karala balanna anxiety gena.
Lokuwata hithanna epa dewal gena. Oya kochchara dewal unath wenna puluwan narakama dea api merena ekane. Eaka hemotama wenawa. Eaka nisa baya nathi karagena ena deakata moona denna.
Do something good for the world till you naturally die. That's it.
මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්රමය?Alexb, G.D.1.nirmal, Mr.Myself, 001flyD, SBWoof, Vandetta, erozan, MAHAADENAmutta ඔයාලට ගොඩාක් පිං ඒ දැනුම දුන්නට, බම්ප් කරාට, සහභාගි වුණාට
ඔයාලා කියපු ඔක්කෝම ඇත්ත. අන්තිමට කියුව වගේ මට වතුර තියෙන තැන් ගැන බයක් තියෙනවා, යන්න හිත දෙන්නෙම නෑ.. අනතුරකට කලින් මාව නවත්වනවා වගේ දැනෙනවා. 2004 දි ත් මම පුදුම අනතුරකින් පුදුම විදිහකට බේරුනේ
මට තියෙන ප්රශ්නය තමයි, ලඟකදී ඉඳලා මට පවුලෙ අය ගැන ලොකු බයක් දැනෙනවා. ඒ වගේම ලං වෙලා තියෙන විභාගයක් ගැනත්. මොකක් හරි අනතුරක් ද ඒ මට දැනෙන්නේ?
අනේ කණගාටුයි මම දැන් දැන ගත්තේ රෙප් හැම acc එකකින්ම දෙන්න බැහැ කියලා![]()
![]()
හරියටම හරි ඒක තමයි දැනට මට තියෙනවා වෙන්න ඕන
මට තේරෙන විදිහට severe anxiety මට තිබිලා තියෙනවා මෙච්චර දවස්. දැන් ඒක දරුණු විදිහට වැඩි වෙලා වෙන්න ඇති විභාගය නිසා
මම ඉන්න පරිසරය materials අතින් හොඳ වුනත්, මට ළඟම අයගෙන් පුදුම පීඩනයක් හැමවෙලාවකදිම ලැබෙන්නේ.. මට ඒකට තරහා නෑ කාත් එක්කවත් සමහර වෙලාවට ඒ ගැන කේන්ති ගියාට. මම දවස ගානේ දෙවිවරු ඉන්නවනම් එයාලගෙන් ඉල්ලනවා මන් ළඟ ඉන්න අයව රැක දෙන්න කියලා. ඒකත් එක්තරා විදිහක රෝගයක්ද දන්නේ නෑ![]()
Anxiety නිසා මට කරුණු අමතක වෙයි ද?මොකක්ද මේක නැති කරගන්න පුළුවන් සාර්ථකම ක්රමය?