මගේ username එකෙන් තේරෙනවා ඇතිනේ (but i dont have social anxiety)
ඇත්තටම මම introvert නිසා මට extrovert කෙල්ලන්ට කැමති නැහැ. ඇත්තටම මට ඒ වගේ කෙල්ලෝ එක්ක චැට් කරත් අල්ලන්නේ නැහැ . උන්ගේ ලෝක වෙනය් මගේ ලෝකේ වෙනය් . මට ට්‍රිප් යන එක , එලියට යන එක අවුලක් නැහැ , නමුත් සෙට් පිටින් යන එක මට හරිම මහන්සි වෙන දෙයක් . එක නිසා extrovert කෙල්ලෝ සෙට් කරගනන් අස නැහැ , උන්ගේ 100ක් 200ක් යාලුවෝ එක්ක deal කරන්න අසවකුත් නැහැ . උන් වගේ මිනිස්සු එක්ක deal කරන්න අසවකුත් නැහැ.
බ්‍රෝ මට කියපන් introvert කෙල්ලෝ meet වෙන්න හොඳ තැනක් . මම එක එක club / society වල ඉන්නවා , නමුත් ඒවා වල ඉන්න කෙල්ලෝ ඔක්කොම extrovert .
introvert කෙල්ලෝ ඉන්න තැනක් කියපන් . Ex - FELIX / Pewdiepie & Marzia

Dealing with too many people make me exhausted 