waren ethulata
මචංලා. Dialog 4G යූස් කරන උන් අදහස් කියපං බලන්න.
මම ගන්න ඉන්නේ රු.600 පැකේජ් එක. (වැට් එක්ක කීයක් එනවද?
)4G නිසා සුටුස් ගාලා ඉවර වෙයිද දන්නේ නෑ .. stream කරද්දි එහෙම

https://www.dialog.lk/4g-home-broadband-mini-package/?pageFlag=newConnection
බම්ප් දාලා සප් එකක් දියං අදහසක් නැත්නම්

Last edited:


