මගේ ජිවිතේ

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    26 wayasakda ban 29 wenna kalin owa hada ganin..kaalaya wadith ekka ubata ..course ekek karahan
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    ela ela :cool:

    machan athharinna epa bn au26 amathaka karan issara gana hithan uba kammali nowi dan idanuthsaha karothh ubata au28di supiri jiwithayak gewanna puluwan

    mehema kiwwata amarui kiyala therenawa isslama uba oya kiyana bayadu gathiya samaja bithiokawa wage thiyanawanm ewa ain karagamu ubata thaniyama oka karanna amarui wage nam psychiatrist docekek gawata yaman doca gawata yana hamoma pisso kiyala hithnne lankawe kalakanni withrai pitarata hama eka wagema yanawa wunge athathiya adu kara gannam udaw gannawa ubata meke inna members la udaw kari oya gana


    ubata o/l a8 +ubata kellek innawanm nikan bayadu eketta owa karanna bha uba dan kammali wela echchrai uba kiyala thiyenne boru nam ekth aulk nha ubata dan uthsaha karoth goda yanna puluwan

    uba job eka karana gaman uba kamthi pathhen part time degree yak karn eegana wisthara meke ahuwoth meke wunnama udwa karai athharanni epa kammali wenna epauba gana wiswasa kara ganing anith wuntra hukla ganna kiyan uthsaha karan au26yk kiyanne jiwthye podi kalayak withrai uba dan mahansi wunoth issarata supiri jiwithayak thiyenne




    FB_IMG_1464850034134.jpg4
     
    • Like
    Reactions: Rummy678

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Learn how not to give a fuck about what others think about you. Find your confidence. Btw I get the feeling that you are so depressed. If you can't fix it by yourself find some counselor who can help you in the process.
     
    Last edited:

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,747
    1,366
    113
    Sri Lanka
    You are having severe depression it seems. I think you need some help from a psychiatrist. Don't think about the social stigma. Just get the help you need.
    This can be cured with drugs and counseling.
    Good luck with your life
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    MACHO...Do not be so sentimental....Try be on your own feet....do not care what others say about you but try level best do correct things.....
    All the best....I too had same situation some time ago....but now I'm OK....
     
    • Like
    Reactions: saja

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Apo ubata wela thiyenne guts nathi eka.balapan uba hamdema karanne kellagen ahala.kellek nathnam uba ochcharawath durak enne naha.jeewithe ithuru tikath kellagenma ahala karapan.
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ 2016 ත්‍රෙඩ් එකක් ;)

    මටත් වයස 35යි බං.. උඹ ඔහොම දෙයක් හරි කරනව.. මට කිසිම ජොබ් එකක් කරන්ඩ විදියක් නෑ.. ත්‍රීවිල් එකක් බයික් එකක්වත් එක දිගට අවුලක් නැතුව පදින්ඩ බෑ..

    මට කවදාවත් කෙල්ලෙක් ඉඳල නෑ

    හොඳ වෙන පාටකුත් නෑ. මට දැං තියෙන ලොකුම අභියෝගෙ තමා මැරෙනකං කාලෙ ගෙවාගන්න එක..

    ලබන ආත්මෙවත් අනිත් අය වගේ හොඳට ඉන්නව
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මචං බෙහෙත් පොඩ්ඩක් ට්‍රයි කරල බැලුවොත් මොකද...

    බෛහෙත් මටනං වැඩ කලේ නෑ. ඕව බොන්ඩත් අමාරුයි. බිව්වට හොඳ වෙන ලෙඩකුත් නෑ..

    ඒත් දොස්තර කෙනෙක්ට කියල ටිකක් බලපන්කො.. බෙහෙත්වලට සමහරවිට උඹට ගුණයක් එයි..

    තනියම කල්පනා කර කර ඉන්ඩ එපා බං..

    අපේ නෑදෑයො ඉන්නව සල්ලිතියෙන. ඒත් ඒ එකෙක්වත් මේක තනියම ගෙදරටම වෙලා ඔහෙ ඉන්නව කියල නිකමටවත් බලල නෑ

    අම්මෝ මටනං ඉන්ඩ බැරියෝ කියල තනිකම තදටම දැනිච්ච වෙලාවල් ඕන තරං තියෙනව. අඩුම ගානෙ නින්ද යනවනං නිදාගන්ඩ පුලුවන් (කාලෙ ගෙවාගන්ඩ) පැය 24ම එක දිගට නිදා ගන්ඩ බෑනෙ..

    මොකක්හරි වැඩක් කරන්ඩ ගියාම වටේ එවුන් වැරැද්දක් කියයි කියල හිතට නිතරම දැනෙනව.. කඩේකට ගියාම කකුල් අත පය ලොක් වෙලා වගේ

    කිසිම පිට් එකක් නෑ හිතට
     
    Last edited:

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචං බෙහෙත් පොඩ්ඩක් ට්‍රයි කරල බැලුවොත් මොකද...

    බෛහෙත් මටනං වැඩ කලේ නෑ. ඕව බොන්ඩත් අමාරුයි. බිව්වට හොඳ වෙන ලෙඩකුත් නෑ..

    ඒත් දොස්තර කෙනෙක්ට කියල ටිකක් බලපන්කො.. බෙහෙත්වලට සමහරවිට උඹට ගුණයක් එයි..

    තනියම කල්පනා කර කර ඉන්ඩ එපා බං..

    අපේ නෑදෑයො ඉන්නව සල්ලිතියෙන. ඒත් ඒ එකෙක්වත් මේක තනියම ගෙදරටම වෙලා ඔහෙ ඉන්නව කියල නිකමටවත් බලල නෑ

    අම්මෝ මටනං ඉන්ඩ බැරියෝ කියල තනිකම තදටම දැනිච්ච වෙලාවල් ඕන තරං තියෙනව. අඩුම ගානෙ නින්ද යනවනං නිදාගන්ඩ පුලුවන් (කාලෙ ගෙවාගන්ඩ) පැය 24ම එක දිගට නිදා ගන්ඩ බෑනෙ..

    මොකක්හරි වැඩක් කරන්ඩ ගියාම වටේ එවුන් වැරැද්දක් කියයි කියල හිතට නිතරම දැනෙනව.. කඩේකට ගියාම කකුල් අත පය ලොක් වෙලා වගේ

    කිසිම පිට් එකක් නෑ හිතට

    western medic walin hoda karanna ba bn oya leda.. aryurwedaya try karala balapan man highly recommend karanawa. man danna doc kenek innawa.eya specialist kenek mewata. man ubata one month beheth araganna balanna kiyanawa ubatama denewi wenasa.. menna eyage clinic no eka 0112517346 call karala balanna.
    good luck👍👌
     
    • Like
    Reactions: 20_18

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන.
    පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා.
    OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා.
    ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි.
    ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්‍රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි.
    ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔ‍ෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැ‍ටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල.
    පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා.
    මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ..
    ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ.

    මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.

    online forum වල ඉන්න ගොඩක් එවුන් උබ වගේම තමා බන්. ලොකු business කාරයෝ ලොකු පුටුවල ඉන්න එවුන් මේවට සෙට් වෙන් නෑ.
    මටත් ස්කෝලෙ යන කාලෙ ඉදලා යාලුවෝ නෑ. Degree කරන්න NIBM ගියා එකෙත් යාලුවෝ හිටියෙ නෑ කොන් වෙලා හිටියේ. පස්සෙ බෙහෙතුත් ගත්තා. Degree එක නම් ගත්තා කොහොමහරි. බෝනික්කෙක් වගෙ කෙල්ලෙක් හිටියා වයස අඩුයි ඉතින් රණ්ඩු නිකන්ම ඒක කැඩිලා ගියා. ඊට පස්සෙ HSBC night ජොබ් එක සෙට් වුනා හම්මේ මාරම කට්ටක් ඒක කොහොමහරි අවුරුදු 2ක් විතර කනකොට එපා වෙන්න අසනීප වෙන්න ගත්තා. මම report කරපු මැනේජර් වෙන එකකට ගියා ඒ වෙනුවට ආපු එකා මහ එපාම කරපු එකෙක් මම අයින් වෙලා තාත්තාගේ කඩේට ආවා. එපා වෙනවා එකෙත් ඉන්න ගියාම දාඩිය පෙරාගෙන ඉන්න ඔනෙ දුවිලි කාගෙන. සල්ලි හම්බකරාට ව්‍යාපාරය දියුනු නෑ මොනවා කරන්නද අපේ තැන නෙ කියලා ඉන්නවා කෙල්ලොත් නෑ යාලුවොත් නෑ ගෙදරින් හෙව්වට සෙට් වෙන්නෙත් නෑ. අවුරුදු 2ක් වෙනවා ආපහු ජොබකට යන්නත් හිතාගෙන ඉන්නවා වයස 29 මොකක්වත් සෙට්වෙන්නෙත් නෑ. ජොබක් සෙට් නොවුනොත් කඩේට වෙලා ඉන්නවා ඔහේ :(:(:(
     
    Last edited:

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    Api hamotama kohe hari thanaka waradinwa, eth api e dewal ganan gae nathuwa issrahata ynna ona. e dewal hitha hitha inne nathuwa , aya aya try kranna ona. hamadama waradinne naa.

    oya wenas kenek wenna hadanna epa oya oyama wenna . anith ayage dewal oyta wadak naa.

    oya wagema thamai math dan mta 25i , O/L hondata kara A/L eka parai kale eka aul una. Eth mam ada honda thanaka innwa .

    man dena hondama advice eka thamai Anith aya baa kiyana de eyalata karala penanna

    Oyata hondatama kranna puluwn deyak athi e paththen try ekak denna foudation eke indala krgna ynna . E side eke job ekak krnna . aduma ethana athugnna hari ynna , dawasaka honda thanakata ethanin enna puluwn



    A/L or Personality doesn't change our destiny , But our "WILL" changes everything

    Wish you all the best!
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    https://www.wikihow.com/Become-a-Successful-Professional

    මේක කියෝහන්....

    ජීවිතේ කියන්නේ මචන් එක්තරා කලාවක්.

    උබ අනිත් උන් කියන ඒවා අහන්න එපා.පාඩුවේ ජොබ් එක කරලා ගෙදර වරෙන් බන්.උබ කාවවත් අනුකරණය කරන්න එපා.උබේ විදිහකට දැන් හදහෙන්න බලන්න.ඕනෑම දෙයක් ස්මාර්ට් ව කරන්න.තමන්ට වැඩක් බැරි නම් බැ කියපන්.පුළුවන් නම් පුළුවන් කියල කරන දේ හරියට කරහන්.

    ගනුන්ට නම් දෙන්න යන්න එපා.මුලින් ස්ථාවර වෙන්න බලහන් බන්.ගෑනු ඉන්නවා ඕන තරම්.
    AL/OL/Degree/master/PHD ඔය මොකවත් නෙවේ සල්ලි තමා ඕනේ.පාරකට බැහැල හොද වාහන දෙක තුනකට ඇත දාල බලහන්. ජීවිත් ජයගෙන තියෙන්නේ ඉගෙන ගත්තු උන්ද නැද්ද කියල තේරෙයි.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,235
    1,282
    113
    හඳේ ...
    https://www.wikihow.com/Become-a-Successful-Professional

    මේක කියෝහන්....

    ජීවිතේ කියන්නේ මචන් එක්තරා කලාවක්.

    උබ අනිත් උන් කියන ඒවා අහන්න එපා.පාඩුවේ ජොබ් එක කරලා ගෙදර වරෙන් බන්.උබ කාවවත් අනුකරණය කරන්න එපා.උබේ විදිහකට දැන් හදහෙන්න බලන්න.ඕනෑම දෙයක් ස්මාර්ට් ව කරන්න.තමන්ට වැඩක් බැරි නම් බැ කියපන්.පුළුවන් නම් පුළුවන් කියල කරන දේ හරියට කරහන්.

    ගනුන්ට නම් දෙන්න යන්න එපා.මුලින් ස්ථාවර වෙන්න බලහන් බන්.ගෑනු ඉන්නවා ඕන තරම්.
    AL/OL/Degree/master/PHD ඔය මොකවත් නෙවේ සල්ලි තමා ඕනේ.පාරකට බැහැල හොද වාහන දෙක තුනකට ඇත දාල බලහන්. ජීවිත් ජයගෙන තියෙන්නේ ඉගෙන ගත්තු උන්ද නැද්ද කියල තේරෙයි.
    :yes::yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,941
    113
    හොද ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනිං මචං
     

    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.

    :yes::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ මතින් දුමින් තොරද බන් ? යාලුවො එකෙක් දෙන්නෙක් වත් නැද්ද බොක්කෙ උන්... වෙනසකටත් එක්ක ටිකක් දුරක නැදැයෙක්ගෙ ගෙදරක හරි ගිහින් ඉදල වරෙන් බලන්න....