මගේ ජිවිතේ

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
හරි මචන් ඒ උනත් මොකක් හරි බාහිර බලපෑමක් එන්න ඕන නේද?

මම කියන්නේ කෙල්ලෝ හින්ද ජිවිතේ කෙලවගත්තේ නැත්තන්, එක එකා එක්ක රවුම් ගහල රස්තියාදුවේ ගිහිල්ල ඉගෙන ගන්න කාලේ විනාස කරගන්නේ නැත්තන්, සිගරට් ගංජා අරක්කු වලින් විනාස වෙන්නේ නැත්තන් මොකද්ද මේ ඌට උනේ?

මැත්ස් උනත් කොහොම හරි කරලා S3 දාගන්න පුළුවන් නේ මචන් !!!

Mekane, oya O/L kiyanne ban amaru exam ekak nemene. Ithin oka karala A9k ganna eka hithanne mama thamai wada karaya. Mata bari deyak na.
Meke subject 9k kala nam oya subject 3 mokadda. Awrudu 2k thiyanawane, etc.
Ithin fail. :rofl:
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    හරි මචන් ඒ උනත් මොකක් හරි බාහිර බලපෑමක් එන්න ඕන නේද?

    මම කියන්නේ කෙල්ලෝ හින්ද ජිවිතේ කෙලවගත්තේ නැත්තන්, එක එකා එක්ක රවුම් ගහල රස්තියාදුවේ ගිහිල්ල ඉගෙන ගන්න කාලේ විනාස කරගන්නේ නැත්තන්, සිගරට් ගංජා අරක්කු වලින් විනාස වෙන්නේ නැත්තන් මොකද්ද මේ ඌට උනේ?

    මැත්ස් උනත් කොහොම හරි කරලා S3 දාගන්න පුළුවන් නේ මචන් !!!

    මේකයි මචං.අපි කවුරුත් හිතන්නෙ විභාගයක් කෙලවගන්නෙ සිගරට් අරක්කු ගංජා කුඩු හෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා රවුම් ගැසීම හෝ කියන කාරණා නේ.ඒත් මචං පිටට නොපෙන්නුවාට හිතින් මානසික අවපීඩනයට ලක්වෙච්ච එකෙක්ට එක්සැම් කෙලවීම ඒකාන්තයි.මොකද තනිකම බාහිරින් කෙරෙන අපහාස උපහාස ගෙදරින් ඇති කරන තග දැමිම වැනි කාරණා නිසා මැත්ස් වගෙ සබ්ජෙක්ට් කරද්දි කෙළව ගන්න පුළුවන්.මැත්ස් විතරක් නෙමෙ කොමර්ස් කරත් කෙලවෙනවා.ඕ ලෙවල් වලයි ඒ ලෙවල් වලයි පට්ට ගැප් එකක් නේ මචං තියෙන්නෙ.
    අපේ සමාජෙ හෙනම කාළකණ්නි මචං.ඇයි මන් එහෙම කිව්වෙ අපෙ සමාහෙ කොමර්ස් ,ආර්ට්,බයො කරන එවුන් මැත්ස් කරන එකා එක්ක ඉරිසියායි බොහො වෙලාවට.හැම එකාලාම නෙමෙ ඒත් බහුතරය.මොකද පවතින සමාජ ක්‍රමය අනුව මැත්ස් කරනවා කියන්නෙ යම් තත්වයක් තියෙනවා නේ.අනික මැත්ස් වලට පෙනී ඉන්නෙත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ. ඉතිං ඔය ඒ වගේම මැත්ස් කරන එවුන් අතර පට්ට කුහකයෝ ඉන්නවා.ඒක මන් දන්න දෙයක්.අනෙක් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ඉතා ඉහල කුහක මට්ටමකින් ඉන්නෙ මැත්ස් කරන එවුන්. ඉතිං ඔය වගේ දේවල් නිසා මැත කරන එකෙක් මේවගේ වාතාවරණයකය සෙට් උනොත් කොච්චර බ්‍රයිටෙක් වෙන්න විභවයක් තිබ්බත් කෙළව ගන්නවා ඒකාන්තයෙන්ම .
    හැබැයි උගෙ මනසෙ ක්‍රියාකාරීත්වය පිටන නොපෙනෙන නිසා සහ ඒ මානසික අවපාතය ගැන කා හටත් පැවසීමට ඇති ලැජ්ජාව නිසා අනෙක් උන් හිතන්නෙ උඹ කිව්ව දේවල් වලට යොමු නොවී කෙළව ගත්තේ කොහොමද කියලා .​
     
    • Like
    Reactions: king_pandukabaya

    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    මගෙ නෑදෑයෙක්ගෙ ජීවිත කතාව;
    ඉගෙන ගත්තෙ නෑ. උසස්පෙල ලයිට් කණු 4යි. කොම්පියුටර් කෝස් එකක් කලා අන්තිමට කෙල්ලෙක් කරගහන් කෝස් එක කෙලව ගත්ත. උගෙ තාත්ත මූව කොහොම හරි බැංකුවක ජොබකට තල්ලු කලා. මූට තිබුනෙ ෆිනෑන්ස් කරපු වාහනවල වාරික ගෙවන්නෙ නැතිඋනාම උස්සන එක කරවන එක. ඒකෙන් හම්බ උන පඩියෙන් පවුලත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ගෑනි රස්සවක් කලෙත් නෑනෙ.

    අන්තිමේදි ඌ ප්ලෑන් කලා කොහොමහරි ඔස්ට්‍රේලියවට යනව කියල. ස්කිල්ඩ් මයිග්‍රේෂන් වලට කොණ්ඩෙ කපන කෝස් එකක් කලත් ඇති. ඊට පස්සෙ අවුරුද්දක් ලොකු සැලුන් එකක පඩි නැතිව වැඩ කලා. එකෙන් එක්ස්පීරියන්ස් ලියුමක් ගත්තා. ඊට පස්සෙ ඔස්ට්‍රේලියාවට පැන්න.

    එහෙ ගිහින් මුලදි දුක් වින්ද තමයි. ඒත් අද ජෝඩුව ඩොලර් 12000ක විතර මාසෙකට හොයන ජොබ් කරනව. දැන් මෙහෙ ඩිග්‍රිකාරයො දෙතුන් දෙනෙක් වැඩට අරන් software company දාන්න යන්නෙ.

    ඉගෙනගත්තම ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නෙ නෑ කොල්ලො.

    yako mn vada karana thanath kollo tika mata kaantha yata adumaka namak kiyala ka gahanava.un okkama hina vela mava bite akata gannava.kello lagin giyath samahara un kagahalla mata oka kiyanava.mn oka sathekata ganan gn na dn.un mava ganan gn nathhe unge kate thiyennema badu ganai set vena akai.mata oka diravan na.mn mage paduwe idala gedara anava.uba ube paduwe idala gedara varen.hoda ballek athikarapan mokada balla sure unath vate inna un sure karanna apaa
    .sinhalu kohomath hina venna upan hapan pakayala.

    This is a good advice with a experience :)
    BTW, mama nam aasai podi ekaa wage inna. Loku leda watenneth ne. Issara mata lecturer kenekuth podi ekaa kiyala mata kathaa kale. Eyaage husband thamai mage training coordinator. Eyath ehemai. E vunaata eyaala henata help kalaa. Danma maha miniha novi podi ekaa wage idapan. Mokatada danma naaki wenne :)

    Bro Manowaidya Warayek Hambela katha karoth mokada....mama hitana widiyata ubata thiyenne anxiety disorder eka ikmanata treatments ganin bro...You Can Become Normal Again :yes::yes::yes::yes:

    Thawa eka deyak Machan A/L kiyanne Jeewithema newei...Mamath A/L Fail
    Machan Ubata Kamathi Side Ekakin igena gena Degree ekak ganna Dan LAnkawe Ona Tharam private Campus thyenawa...Always Think Positive Mchn
    :yes::yes::yes::yes::yes:

    Uba system eka wenas karapan uba tika kalekata gedarin ath wiyan 1 year walata wage puluwanan dura job ekak hoya ganin uba wenas weai bonna kudu gahana eka nemai ube system eka wenas weai ekatanan podak gedarin athata palayan.

    umbata hedenna mee tikath ethi ban

    SADAA JAYA.......

    and your point is?

    මචන් ඔහොම තමයි බන් ජිවිතේ අපි කවුරුවත් පරිපුර්ණ නැ...මම නම් හිතන්නේ උබට හොදම දේ හොද යාලුවෙක් හොයා ගන්න එක බන්....එක හැබැයි උබ ජිවිතේ ගැන හිතල හද ගන්නවට වඩා අමාරු වෙයි...මොකද මමත් හොදට යාලුවෝ නිසා කෙලවා ගත්ත කාලයක් තිබුන.....හැබයි දැන් මගේ ඕනේ දෙකට පට්ට යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා බන්.....

    අපි දෙයක් හිතේ හිර කරගෙන තිය ගන්නවට වඩා තව කෙනෙක් එක්ක කියන එක හිතට ගොඩක් ලොකු සහනයක් බන්....

    අනික උබ උබේ කෙල්ල ගැන හිතපන්....එකී එක්ක ඉදිරි ජිවිතේ ගත කරන විදිය ගැන හිතපන්....ඒවෙනුවෙන් උබ කරන්න ඕන දේවල් ගැන හිතපන්........ප්‍රශ්න විසදන්න කාලයට ඉඩ දීපන්.....උබේ target එකක් තිය ගනින්.....එක වෙනුවෙන් වැඩ කරපන්......

    Never Give Up.................

    good luck bro........

    Mewa hujja scene mata wechcha dewal ekka balanakota. But now I'm fine & feeling entertaining my life :yes: Be positive man :love:

    Wake Up And Live

    Wake up and live////

    Life is one big road with lots of signs,
    So when you riding through the ruts, don't you complicate your mind:
    Flee from hate, mischief and jealousy!
    Don't bury your thoughts; put your vision to reality, yeah!

    So let's do it-a little by little:
    Rise from your sleepless slumber! Yes, yeah! Yes, yeah!
    We're more than sand on the seashore,
    We're more than numbers.

    Wake up and live////

    අරක්කු බීපන් එතකොට හරි

    මචන් උඹට මං මේ පණ්ඩිත ඔවදනක් දෙනව නෙමේ. මං ඔහොම තත්වෙකට පත් වෙලා නම් නෑ. හැබැයි මට ආපු ප්‍රශ්න ගොඩකදී මට මැරෙන්නම හිතිලා තියෙනවා. මං එතකොට කලේ ශේප් එකේ කාල බීල පවුලේ සෙට් එකත් එක්ක වැඩිපුර කාලය ගත කරපු එක. භාවනා කරපන් මචන්. ඒකෙන් සෑහෙන සහනයක් තියෙනවා බන්. අනික මට හිතෙනවා උඹ බොරුවට හිතල හිතලම මොලේ කොලොප්පන් කරගෙනදත් කියල. උඹ ඕව කියවන්න යනවද දන්නේ නෑ අනිත් උන් එක්කත්. එතකොට උන් ඒවා දැනගෙන උඹව බයිට් එකට ගන්න ලේසියි කියල දැනගෙනම උඹට ගේම දෙනවද දන්නෙත් නෑ. උඹට ඔය රස්සාව කරන්න අමාරු නම් වෙන තැනකට යමන් මචන්. ගිහින් එතන සෙට්ල් වෙයන් ලස්සනට. වැඩිය කියවන්න යන්න එපා. උඹේ කටින්ම පනින වචන උඹටම විරුද්ධව පාවිච්චි කරන්න බලන් ඉන්නවා ඕන තරං එවුන්. ලස්සනට ඇඳ පැළඳගෙන ගිහින් උඹේ රාජකාරි කරලා ගෙදර වරෙන්. කෙල්ල දාල යයි කියල හිතෙනවා නම් මෙහෙම කරපන්. මචන් කෙල්ලෝ ආස නෑ බන් අඬන කොල්ලන්ට. උන්ට ඕනි උන් අඬන වෙලාවට සනසවන්න පුළුවන් කොල්ලෙක්. උඹ කෙල්ලට ඔය සම්බන්ධව කිසිම දෙයක් කියන්න යන්න එපා ආයේ කවදාවත්. එයාට එයා ආස කරන දේවල් ටිකක් ගිෆ්ට් කරපන්. හැමදාම කතා කරලා දුක සැප අහපන් එයාගේ. උඹේ දුක සැප උඹම බලාගනින්. එයා ඇහුවේ නැත්තන් කියවන්න යන්න එපා. වැඩිය කැපිලා පේන්න වැඩ දාන්න යන්න ඕනිත් නෑ. හැබැයි හාල්පාරුව වගේ නිකන් ඉන්නත් එපා. එයා ආස උඹ මොන විදියට ඉන්නවටද කියල ශේප් එකේ දැනගනින්. මං මෙහෙම කිව්වයි කියල පොල්ලෙන් ගැහුවා වගේ එක පාරටම අහනවා එහෙම නෙවෙයි ඕං. ඔය කියපු විදියටයි අනිත් අය කියපු ඒවත් හිතේ තියන් ජීවන රටාව වෙනස් කරගන්න බලහන්. මං හිතනවා උඹට තියෙන ප්‍රශ්න ටික මග ඇරිලා යයි කියල. කොහොමින් හරි good luck. :cool:

    මචන් ,

    හැමෝටම හොද වෙලාවල් වගේම නරක වෙලාවල් තියනවා . ඒවා අපි විසින් අපේ මනසින් ගොඩනගාගත්ත දේවල් කියල තමයි මටනං හිතෙන්නේ . :D

    මට තේරෙන විදියට උබේ හිත එක එක තැන්වල දුවනවා වෙන්න පුළුවන් අනිත් අයට සාපේක්ෂව වැඩි වශයෙන් . උබ මම කියනවට සතියක් අඩුම තරමේ නේවාසික භාවනා වැඩසටහනකට සම්හන්ද වෙයන් .

    උබ කොලයක් අරන් උබට හිතෙන උබේ අඩුපාඩු ලියපන් . ඊට පස්සේ උබම ඒවාට විසදුම් හිතපන් . තමන්ගේ තුලින්ම තමන් goda යන ක්‍රමය අද ගොඩක් පිට රටවල ඕවගේ උන ළමයි කරනවා මචන් .

    විවේකයක් තියනවනම් මේක බලපන් Forrest Gump ( http://www.imdb.com/title/tt0109830/ ):D

    උබ උබේ ජීවිතය ගොඩ දාගෙන උබේ පවුල , girl ෆ්‍රෙන්ඩ් එක්කක් සතුටින් ඉන්නවා නිදාගන්න ඉස්සර හිතපන් හැමදාම .

    උබට හිනා උන උන් පරද්දන්න නෙවෙයි උන්ව උබේ දියුණුව දැකල පුදුම කරවන්න පුළුවන් විදියට හිතන්න මචං . ;)

    උබ බුධාගමේ නම් පන්සල් ගිහිං බෝධීන් වහන්සේ ලගට වෙලා පොඩි වෙලාවක් භාවනා කරන්න , අතුගන්න , හදුන්කුරු පතු කරන තැන පිරිසිදු කරන්න මචන් . සතියකට වතාවක් හරි කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් උබටම දැනේවි .

    අධ්‍යපනය කියන්නේ ජීවිතයේම තවත් පිටුවක් විතරයි මචන් . එක නිසා පරණ a / l ගැන හිත හිත දුක් වෙන්න එපා .

    හැම වෙලාවේම මම කොහොමරි දිනනවා කියල හිතේ තියාගන්න මචන් .

    මේවා ඔක්කොම අත්දැකීමෙන් කියන දේවල් නිසා උබට වැදගත් වෙයි කියල මට හිතුන . එකයි මේ මම කෙටුවේ . :yes::yes:

    උබට ජය වේවා!

    umbata wenas wenna oni nam eka karanna gata thiyenneth ubatamai... anith un kiyana karana dewal ganan ganna epa...

    මම දන්න ලමයෙක් හිටිය අම්ම නෑ තාත්තයි දෙවෙනි කසාද ගෑනියි එක්ක හිටියෙ තාත්ත බොනවා නල් වෙන්න. ලමය ගැන වගේ වගක් නෑ අනික කුඩම්මගෙ වෙනස් කම්. ක්ලාස් එකකට යවන්නෑ. පොතක් පතක් පැන්සලක් අරන්දෙන්නෙ නෑ.ඔලෙවලුත් ෆෙල්.තාත්තා කොස් වලට් යැවුවෙත් නෑ රස්ස්වාකට යැවුවා කඩේකට. හරි හිත හොද එකෙක්.
    ඉතින් මම බැලුවෙ ඌ ගැන බලද්දි උඹට කොච්චර දෙවල් තියෙනවද? තියෙන දෙයින් සතුටින් ඉන්න බලපන් මචන්. නැති එව්වා හොයන්න ගියොත් මේ ලොකේ සතිටින් ඉන්න් හම්බෙන්නෙ නෑ. සතුට තමයි පරම දනය.

    මචන්, මේක පිස්සු අදහසක් නෙමෙයි.
    උබට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවනම් Wushu/ jeet kune do /wing chun kung fu ඉගෙනගනින්. මේකෙන් හැම දේම විසදෙන්නෙ නෑ. නමුත් උබට උබ ගැන විස්වාසයක් ඇතිවෙන්න උදව්වක් වෙනව අනිවාර්යෙන්ම.

    මට හිතාගන්න බැරි ඕලෙවල් ඒ 8 ක් දාපු එකා කොහොමද ඒ ලෙවල් ඇනාගත්තේ කියල?

    කෙල්ලෙකුත් හිටියේ නැත්තන්, රස්තියාදු ගැහුවේ නැත්තන් කොහොමද බන් ඇනගන්නේ?
    මොකද ඔය දෙක තමයි කොල්ලෙක්ගේ ජිවිතේ විනාස කරගන්න තියෙන එකම දේ.

    ubata wada pissu hadena prashna thiyena ewun ona tharam innawa ban
    uba honda frendala 2k3k hoyaganin kudu karayo nathuwa wena ona ekek

    හරි මචන් ඒ උනත් මොකක් හරි බාහිර බලපෑමක් එන්න ඕන නේද?

    මම කියන්නේ කෙල්ලෝ හින්ද ජිවිතේ කෙලවගත්තේ නැත්තන්, එක එකා එක්ක රවුම් ගහල රස්තියාදුවේ ගිහිල්ල ඉගෙන ගන්න කාලේ විනාස කරගන්නේ නැත්තන්, සිගරට් ගංජා අරක්කු වලින් විනාස වෙන්නේ නැත්තන් මොකද්ද මේ ඌට උනේ?

    මැත්ස් උනත් කොහොම හරි කරලා S3 දාගන්න පුළුවන් නේ මචන් !!!

    Mekane, oya O/L kiyanne ban amaru exam ekak nemene. Ithin oka karala A9k ganna eka hithanne mama thamai wada karaya. Mata bari deyak na.
    Meke subject 9k kala nam oya subject 3 mokadda. Awrudu 2k thiyanawane, etc.
    Ithin fail. :rofl:

    මේකයි මචං.අපි කවුරුත් හිතන්නෙ විභාගයක් කෙලවගන්නෙ සිගරට් අරක්කු ගංජා කුඩු හෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා රවුම් ගැසීම හෝ කියන කාරණා නේ.ඒත් මචං පිටට නොපෙන්නුවාට හිතින් මානසික අවපීඩනයට ලක්වෙච්ච එකෙක්ට එක්සැම් කෙලවීම ඒකාන්තයි.මොකද තනිකම බාහිරින් කෙරෙන අපහාස උපහාස ගෙදරින් ඇති කරන තග දැමිම වැනි කාරණා නිසා මැත්ස් වගෙ සබ්ජෙක්ට් කරද්දි කෙළව ගන්න පුළුවන්.මැත්ස් විතරක් නෙමෙ කොමර්ස් කරත් කෙලවෙනවා.ඕ ලෙවල් වලයි ඒ ලෙවල් වලයි පට්ට ගැප් එකක් නේ මචං තියෙන්නෙ.
    අපේ සමාජෙ හෙනම කාළකණ්නි මචං.ඇයි මන් එහෙම කිව්වෙ අපෙ සමාහෙ කොමර්ස් ,ආර්ට්,බයො කරන එවුන් මැත්ස් කරන එකා එක්ක ඉරිසියායි බොහො වෙලාවට.හැම එකාලාම නෙමෙ ඒත් බහුතරය.මොකද පවතින සමාජ ක්‍රමය අනුව මැත්ස් කරනවා කියන්නෙ යම් තත්වයක් තියෙනවා නේ.අනික මැත්ස් වලට පෙනී ඉන්නෙත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ. ඉතිං ඔය ඒ වගේම මැත්ස් කරන එවුන් අතර පට්ට කුහකයෝ ඉන්නවා.ඒක මන් දන්න දෙයක්.අනෙක් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ඉතා ඉහල කුහක මට්ටමකින් ඉන්නෙ මැත්ස් කරන එවුන්. ඉතිං ඔය වගේ දේවල් නිසා මැත කරන එකෙක් මේවගේ වාතාවරණයකය සෙට් උනොත් කොච්චර බ්‍රයිටෙක් වෙන්න විභවයක් තිබ්බත් කෙළව ගන්නවා ඒකාන්තයෙන්ම .
    හැබැයි උගෙ මනසෙ ක්‍රියාකාරීත්වය පිටන නොපෙනෙන නිසා සහ ඒ මානසික අවපාතය ගැන කා හටත් පැවසීමට ඇති ලැජ්ජාව නිසා අනෙක් උන් හිතන්නෙ උඹ කිව්ව දේවල් වලට යොමු නොවී කෙළව ගත්තේ කොහොමද කියලා .​

    mmm . මචන් Marshal Art එකක් කරපන්

    උබට උබ ගැන confidence එකක් ඇති වෙයි .

    haemotama godak sthuuthi kranwa me dila tiyena updhes walata.mama godak kalpana kara saha theerana kihipayak gaththa mea mea dewal walta yomu wena eka kokatath hondai ki machanla.AL gena man athtama hithane nae.me ththwayen peedanayen midenna eka parata amarui mchanla.eth man uthsaha karanwa.nodakapu umbalata godak pin
    haemotama budu saranai.....!
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මල්ටි විටමින් එකක් ගහපන් අධි මාත්‍රාවෙන්,
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113

    මේකයි මචං.අපි කවුරුත් හිතන්නෙ විභාගයක් කෙලවගන්නෙ සිගරට් අරක්කු ගංජා කුඩු හෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා රවුම් ගැසීම හෝ කියන කාරණා නේ.ඒත් මචං පිටට නොපෙන්නුවාට හිතින් මානසික අවපීඩනයට ලක්වෙච්ච එකෙක්ට එක්සැම් කෙලවීම ඒකාන්තයි.මොකද තනිකම බාහිරින් කෙරෙන අපහාස උපහාස ගෙදරින් ඇති කරන තග දැමිම වැනි කාරණා නිසා මැත්ස් වගෙ සබ්ජෙක්ට් කරද්දි කෙළව ගන්න පුළුවන්.මැත්ස් විතරක් නෙමෙ කොමර්ස් කරත් කෙලවෙනවා.ඕ ලෙවල් වලයි ඒ ලෙවල් වලයි පට්ට ගැප් එකක් නේ මචං තියෙන්නෙ.
    අපේ සමාජෙ හෙනම කාළකණ්නි මචං.ඇයි මන් එහෙම කිව්වෙ අපෙ සමාහෙ කොමර්ස් ,ආර්ට්,බයො කරන එවුන් මැත්ස් කරන එකා එක්ක ඉරිසියායි බොහො වෙලාවට.හැම එකාලාම නෙමෙ ඒත් බහුතරය.මොකද පවතින සමාජ ක්‍රමය අනුව මැත්ස් කරනවා කියන්නෙ යම් තත්වයක් තියෙනවා නේ.අනික මැත්ස් වලට පෙනී ඉන්නෙත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ. ඉතිං ඔය ඒ වගේම මැත්ස් කරන එවුන් අතර පට්ට කුහකයෝ ඉන්නවා.ඒක මන් දන්න දෙයක්.අනෙක් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ඉතා ඉහල කුහක මට්ටමකින් ඉන්නෙ මැත්ස් කරන එවුන්. ඉතිං ඔය වගේ දේවල් නිසා මැත කරන එකෙක් මේවගේ වාතාවරණයකය සෙට් උනොත් කොච්චර බ්‍රයිටෙක් වෙන්න විභවයක් තිබ්බත් කෙළව ගන්නවා ඒකාන්තයෙන්ම .
    හැබැයි උගෙ මනසෙ ක්‍රියාකාරීත්වය පිටන නොපෙනෙන නිසා සහ ඒ මානසික අවපාතය ගැන කා හටත් පැවසීමට ඇති ලැජ්ජාව නිසා අනෙක් උන් හිතන්නෙ උඹ කිව්ව දේවල් වලට යොමු නොවී කෙළව ගත්තේ කොහොමද කියලා .​
    :yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    brother listen
    the first thing that you should do is to stop comparing your life with others
    ok then take a look at your office colleagues who make fun of you all the time
    do you think there lives are all prosperous and majestic so that they have nothing to worry over other than biting you at their leisure
    if you look closely you may see it is quite the opposite
    they find a little fun through you to take a break from their real life troubles
    so don't worry be happy
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මේකයි මචං.අපි කවුරුත් හිතන්නෙ විභාගයක් කෙලවගන්නෙ සිගරට් අරක්කු ගංජා කුඩු හෝ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා රවුම් ගැසීම හෝ කියන කාරණා නේ.ඒත් මචං පිටට නොපෙන්නුවාට හිතින් මානසික අවපීඩනයට ලක්වෙච්ච එකෙක්ට එක්සැම් කෙලවීම ඒකාන්තයි.මොකද තනිකම බාහිරින් කෙරෙන අපහාස උපහාස ගෙදරින් ඇති කරන තග දැමිම වැනි කාරණා නිසා මැත්ස් වගෙ සබ්ජෙක්ට් කරද්දි කෙළව ගන්න පුළුවන්.මැත්ස් විතරක් නෙමෙ කොමර්ස් කරත් කෙලවෙනවා.ඕ ලෙවල් වලයි ඒ ලෙවල් වලයි පට්ට ගැප් එකක් නේ මචං තියෙන්නෙ.
    අපේ සමාජෙ හෙනම කාළකණ්නි මචං.ඇයි මන් එහෙම කිව්වෙ අපෙ සමාහෙ කොමර්ස් ,ආර්ට්,බයො කරන එවුන් මැත්ස් කරන එකා එක්ක ඉරිසියායි බොහො වෙලාවට.හැම එකාලාම නෙමෙ ඒත් බහුතරය.මොකද පවතින සමාජ ක්‍රමය අනුව මැත්ස් කරනවා කියන්නෙ යම් තත්වයක් තියෙනවා නේ.අනික මැත්ස් වලට පෙනී ඉන්නෙත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ. ඉතිං ඔය ඒ වගේම මැත්ස් කරන එවුන් අතර පට්ට කුහකයෝ ඉන්නවා.ඒක මන් දන්න දෙයක්.අනෙක් සබ්ජෙක්ට් වලට සාපේක්ෂව ඉතා ඉහල කුහක මට්ටමකින් ඉන්නෙ මැත්ස් කරන එවුන්. ඉතිං ඔය වගේ දේවල් නිසා මැත කරන එකෙක් මේවගේ වාතාවරණයකය සෙට් උනොත් කොච්චර බ්‍රයිටෙක් වෙන්න විභවයක් තිබ්බත් කෙළව ගන්නවා ඒකාන්තයෙන්ම .
    හැබැයි උගෙ මනසෙ ක්‍රියාකාරීත්වය පිටන නොපෙනෙන නිසා සහ ඒ මානසික අවපාතය ගැන කා හටත් පැවසීමට ඇති ලැජ්ජාව නිසා අනෙක් උන් හිතන්නෙ උඹ කිව්ව දේවල් වලට යොමු නොවී කෙළව ගත්තේ කොහොමද කියලා .​

    ඔව් මටත් හිතන්නේ එහෙම කෙස් එකක් තමයි කියල !!!
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    honda kaledi hamadema ubata labewi.hondata inna balanna.onama kenekta amaru kalayak enawa machan.anith ewunwa ganan ganna epa.thama hisata thama athamaya sewanalla.
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.

    :cool::cool::cool::):)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕව සුලු දේවල්...
    මේ තුන කරහන්...
    (කරොත් උබ අනිවා ගොඩ කොල්ලො..)

    තනියම ගිහින් හොද මෙන්ටල් ඩොකෙක් හම්බියන්..
    (උබට පිස්සු කියනව නෙවේ එත් උබට මල් ගතිය ඇරගන්න උදව් කරයි..නැත්තන් මෙහෙම ගිහින් උබේ ඔලුව හොද නැති වෙයි..)

    ආනාපානසති භාවනාව වඩපන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1566492

    අර උබේ කෙල්ලට මොනා හරි ඒකි කැමති දෙයක්.. දීලා..හැමවෙලේම ටච් එකේ ඉදපන්..
    (ඒකිට දාලා යන්න දෙන්න එපා.. උබ වැඩ්ඩෙක් කියලා පෙන්නමු..දාලා ගියත් උබ වැටෙන්න එපා කොල්ලො. එහෙම උනොත් උබ චාටර්..)
     
    dont take too serious whatever common people say
     
    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    .
    .
    .
    .
    .
    .
    .

    නංගියෙ මල්ලියෙ රිසාල්ට්ස් ආවා නේද ?
    සමහරු ඉහළින්ම පාස් ඇති සමහරු යන්තම් පාස් ඇති,
    සමහරු හිතපු විෂයට සිලෙක්ට් වෙලා ඇති සමහරු හිතුවෙ නැති විදියට පාස් ඇති .ඉතිං මුලින්ම හිතපු විදියට හෝ නොහිතපු විදියට පාස් වෙච්ච අයට බොක්කෙන්ම හද පිරි සුභපැතුම් එක්කරනවා සහ අනාගතෙ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව :yes::love:

    ඒ අතර සමහරු ෆෙල් ඇති. ඔව් දුකයි තමා. හිත හදන්න නම් මටත් කිව්ව හැකි "විභාගෙ කියන්නෙ ජීවිතෙ නෙමෙ .අසවල් මුදලාලි මෙතන ඉන්නෙ , අසවල් දාර්ශනිකයා අතන ඉන්නෙ ,බිල්ගෙට්ස් ,ස්ටීව් ජොබ්ස් ,මාර්ක් සකර්බර්ග් ලා කොටිපතියො උනෙ විභාගෙ පාස් කරලා නෙමෙ ඩිග්‍රි තියන් නෙමෙ " කියලා.
    ඔව් එකෙ ඇත්තක් තියෙනවා. මොකද විභාගෙ ෆෙල් කියලා මැරෙන්නෙ නැහැ කවුරුත් ,තමන් හිතලා දුකට වහ බිව්වොත් හෝ කොච්චියට පැන්නොත් මිසක්.

    එත් අපෙ රටවල් වල විභාගෙ පාස් කියන්නෙ හෝ ෆෙල් කියන්නෙ ජීවිතෙ තමන් ගෙවන විදිය එක්තරා විදියකින් තීරණය කරන දෙයක් .

    එක වෙන්නෙ මෙහෙමයි පාස් වෙච්ච එකා සන්තොසෙන් හෝ අකමැත්තෙන් හෝ තමන් තෙරෙන විෂයට කැම්පස් ගිහින් එතනින් ඉගෙන ගන්න දෙයක් දැන හැඳිනගන්න දෙයක් හො අයවළුන් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා.

    එතකොට ෆෙල් වෙච්ච එකා ?? ඌ මොකද කරන්නෙ?? ඒ අය අතර ආකාර කිහිපයක් ඉන්නවා
    පළවෙනි ආකාරය තමා තමන්ගෙන් කලින් වතාවෙ වෙච්ච වැරදි හදාගෙන දෙවෙනිපාර උත්සහ කරනවා.කරලා ගොඩ යනවා .

    දෙවෙනි ආකාරයෙ තමන් තුළ පවතින සුදුසුකම් වලට රැකියාවකට යනවා පසුව රැකියාවට ගියහම දැන හැඳිනගන්න දෙවල් සහ අයවලුන් හරහා තමන්ගෙ තමන්ගෙ නිපුණත්වය සුදුසුකම වැඩි කරගනිමින් ලොකෙ හදාගන්නවා .

    තුන්වන ආකාරයෙ අය අපෙ රට තුළ නම් පෞද්ගලිකව මුදල් ගෙවා හො රජයට අනුබද්ධ වෘතිය පුහුණු ආයතන වල පාඨමාලා කරනවා හෝ වෙනත් රටවලට සංක්‍රමනය වෙලා පාඨමාලා හදාරනවා. එසෙ හදාරන අතර මුණ ගැහෙන සහ අත්දකින දෙවල් හරහා තමන්ගෙ ලොකෙ හදාගන්නවා.

    මෙ සම්බන්ධ දෙවල් ගැන වැඩිදුර තොරතුරු දැනගන්න මෙන්න මෙ ත්‍රෙඩ් එක සඳහා පිවිසෙන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1271604

    ඔතනින් දෙවෙනි ආකාරයෙ අයට සහ තුන්වන ආකාරයෙ අයට පසුකාලිනව හිතෙන්න පුළුවන් "අපරාදෙ මන් A Level කලෙ කලින් මෙ රැකියාව කලානම් හෝ කලින් මෙ පාඨමාලාව කරානම් මන් අද මෙයිට වඩා තැනක ඉඳිවි " කියලා. ඒක තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ ආකල්පවල හැටියට.
    එහෙම කියපු සාර්ථක මට්ටමෙ මිනිස්සු මන් පෞද්ගලිකව අඳුරනවා

    ඉතිං හිතලා බලන්න ජිවිතෙ නෙමෙ කිව්ව විභාගෙ පාස් හෝ ෆෙල් හො තමන්ගෙ ජීවිතෙ කොච්චර වෙනසක් ඇති කරනවද කියලා ?

    ඒ වගෙම මන් කියන්නම් ෆෙල් වෙන අය ෆෙල් වෙන්න බලපාන ප්‍රධාන කාරනා තුනක් ගැන

    1.පිස්සු කෙලලා (පන්ති කට් කිරීම, කෙල්ල සමඟ රවුම් ගැසීම මල් කැඩීම වැනි ...)

    2.තමන්ට නොගැලපෙන විෂය කරලා

    3. මානසික රොගයකින් ඒ කිව්වෙ ADHD, Bipolar Tendency... වගෙ රොගයකින් පීඩා විඳිනවා.

    ඔතනින් පළවෙනි ගනෙ එවුන්ට අවුලක් නැහැ උන්ට හෙතුවක් හිතාගත්ත හැකි සාධාරණව. තමන්ට තෙරෙනවානෙ තමන් බොරුව කළෙ කියලා .එහෙම හිතලා දෙවෙනි සැරෙ ගැම්මට වැරදි හදාගෙන කරත හැකි .එහෙම කරපු සහ කරන ඔනෙ තරම් තමන් උනත් අහලා ඇති .මම දන්න අයත් ඉන්නවා. මැත්ස් කරලා පළවෙනි පාර ෆෙල් වෙලා දෙවෙනි සැරෙ 3A දාලා මොරටුවෙ ඉංජිනියරින්ග් ෆැකල්ටි එකට ගිය අය ඉන්නවා ඔන තරම් (Elakiri එකෙත් එහෙම මෙම්බර් ලා ඉන්නවා ).

    දෙවෙනි ගණයෙ එකාට සබ්ජෙක්ට් මාරු කරත හැකි.ඒ කිව්වෙ තමන්ට හැකි සබ්ජෙක්ට් එකට. ගොඩක් ඔය සබ්ජෙක්ට් අවුල් වෙන්නෙ Maths ,Bio එවුන්ට. ඉතිං උඹලා Commerce හරි Art වගෙ එකකට තමා මාරු වෙන එක හොඳ .Maths වලින් Bio වලට මාරුවෙලා ගොඩ යන අය ඉන්නවා (ගොඩ කියන්නෙ Medicine Select නෙමෙ යන්තම් පාස් වෙච්ච අය)එත් Bio වලින් Maths වලට මාරුවෙලා ගොඩයන එවුන් තියා එහෙම මාරු වෙච්ච එකෙක්වත් මන් අහලා නැහැ.:rofl: ඒ වගෙම Maths කරලා Bio කරලා විෂයන් තුනම ෆෙල්(3F) වෙච්ච එකෙක්ට Arts කරලා Commerce කරලා A සාමාර්ථ තුනකට යන්න පුළුවන්. කැම්පස් යයිද නැද්ද කියන්න බැහැ. එත් අඩුම ගානෙ A Level පාස් කියන එක පෙන්නලා ජොබ් එකක්වත් ගන්න පුළුවන් අපෙ රටෙ නම්(Banks Staff Assistant වගෙ ජොබ් වලට)ඒකට තමන් මාරුවෙන සබ්ජෙක්ට් එක කරලා ගොඩ ගිය කෙනෙක්ගෙන් උදව් උපකාරද ගත්ත හැකි .

    එත් තුන්වෙනි ගනෙ එකාට පිස්සු කෙළින එක නැවැත්තුවාටවත් සබ්ජෙක්ට් මාරුකරත් වැඩක් නැහැ

    තුන්වන ගණයෙ එවුන් පට්ට අසරණයි.
    හෙතුව උන් උවමනාවෙන් පන්ති යනවා, වැඩ කරනවා,තමන්ගෙන් වෙන්න ඔන දෙ දන්නවා, පොඩි හරි පිස්සුවක් කෙලින්න බයයි ,එත් අන්තිමට විභාගෙ ෆෙල් හෙතුව විභාගෙට ඕන අවධානය එකඟතාව නැහැ තම්න්ගෙ මනසෙ ඇති රොගි තත්වය නිසා .ඉතිං වටෙ උන්ගෙන් චාටර් කනවා "අන්න අරු මැරිගෙන වැඩකරලත් ෆෙල්" කියලා. තමන්ටවත් හෙතුවක් හිතාගන්න බැහැ. ඇයි තමන්ටවත් තමන්ගෙ වටෙ ඉන්න එවුන්ටවත් පෙන්නෙ නැහැ නේ හිතෙ තියෙන ලෙඩෙ. ඉතිං දුක් වෙනවා නිතරම හිත හිත . ඒ දුක තව තවත් තමන් රොගි කරවනවා. පස්සෙ තමා රොගෙ ගැන දැනගන්නෙ සමහරු .සමහරු එහෙමවත් නැහැ ,මොකද මානසික් රොග ගැන කවුරුත් තියා තමන්වත් දන්නෙ නැහැ නේ.
    ඉතිං තුන්වන ගනෙ අය මෙ කිව්ව ලක්ෂණ තියෙනවානම් මොනවා කළත් වැඩක් නැහැ අවුල් වෙනවා. ඒක නිසා වහාම හොඳ මනො වෛද්‍ය උපදෙශනයක් අරන් ඒ උපදෙස් අනුව තියෙන දෙවල් වලට අනුව ක්‍රියාකරලා තමන්ගෙ මනස ස්ථායි කරගන්න. බෙහෙත් බොන්න විතරක් යන්න එපා බෙහෙත්වලින් විතරක් මනසෙ ලෙඩ හොඳ කරන්න බැහැ මොන දෙයියා දුන්නත්. :no:
    ඉතිං ගිහින් මනො වෛද්‍යවරයෙක් හම්බ වෙලා කිව්ව විදියට උපදෙස් අරගෙන ස්ථායි වෙන්න.

    ඉතිං මන් හිතනවා මෙ කිව්ව ටික කාට හරි වටීවි කියලා .එකයි මෙක දැම්මෙ

    :(:(:(
     
    May 30, 2016
    46
    3
    0
    No one is perfect machan. anith aya kiyana ewa gana ganna epa. oyata anitima ituruwenne oyage ammi thathai. eka nisa job eka hodata kragena tamange anagate hadaganna. hamoma tamange waradi hoyantuwa anitha ayage waradi hoyana samajayak ban meka. duk wenne natuwa tamange wade karala awilla anith aya gana hitananwa hitapan. Good luck :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕවා ගණන් ගන්න එපා බන්. කොහොමත් දැන් සමාජයේ හොද එවුන් ඉන්නේ 1% ක් වගේ. අනිත් 99% ම බලන්නේ අපේ ඇදයක් හොයල අපේ ඇහැට අනින්න හදන එක. උබ මනුස්සයෙක් විදියට ජිවත් වෙන්න ඕන මනුස්සකම් ටික වැඩි දියුණු කරගනින්. හොද එවුන් ඉන්න එකාද එකා හොදින් තියාගනින්. යාලුවෝ නෑ කියල වටේ ඉන්න බල්ලෝ එක්ක ලගින්න ට්‍රයි කරන්න එපා. උබේ පාඩුවේ උබේ වැඩ ටික කරහන්. ඕනවට වැඩිය යටහත් පහත් වෙන්නත් එපා. එතකොට තමා කරේ යන්න එන්නේ.

    එක එකා කියන ඒව ගනන් ගන්න එපා බන්. උන්ට ඕනෙ මගුලක් කියාගන්න කියල උඹේ ජොබ් එකේ වැඩ ටික හරියට කරගෙන ඉඳපන්. ඔය අහක ඉන්න ගොබ්බයො නෙවෙයිනේ අපට කන්න බොන්න දෙන්නේ. තමන්ගෙ වැඩේ කරගෙන ඉඳපුවාම හරි.

    අනික තමන්ටම බැනගන්න එක, තමන්ටම "අපතයා" කියල කියාගන්න එක නවත්තපන්. අනිත් උන් කියන මගුල් ගනන් ගන්නෙ නැතුව උඹේ වැඩ කරගෙන ටික කාලයක් ඉන්නකොට තමන් ගැනම විස්වාසයක් ඇති වෙයි උඹට.

    මචන් මම කියන්න හිතාගෙන ආව ගොඩක් දේවල් මෙතන තියෙනවා.. :)
    උඹ ඔය යූසර් නේම් එකම අමතක කරලා දාපන්.. අපතයෙක් කියන්නේ මචන් චාටර් පොරකට.. එහෙම නැත්තං වැරදි වැඩ කරන එකෙකුට.. උඹ කිසිම කෙනෙකුට වැරැද්දක් කරපු එකෙක් නෙමෙයිනේ.. ඒ නිසා උඹ ඔය යූසර් නේම් එකම ඔලුවෙන් අයින් කරලා දාපන්..
    උඹ ඔය කියන විදිහේ ගොඩක් කොල්ලො ඉන්නව බන්... අපි ඉස්කෝලෙ යන කාලේ අපි එක්කම ඉඳල තියෙනවා.. සමහර උන්ට අපි විහිලු කරලත් තියෙනවා තොටනම් කොල්ලෙක් ව තමයි බැඳ ගන්න වෙන්නේ කියලා..:lol: අපෙන් එහෙම අහ ගත්ත උන් බැඳල දැන් ළමයි පවා ඉන්නවා..:rofl: උන්ට එහෙම කියපු අපි තාම එක තැන..:angry: ඒත් උන් කොහොමහරි උන්ගේ දේවල් හදා ගත්තා.. උඹටත් බැරි නෑ..:)

    හිතුවොතින් කරන්න බැරි දෙයක් නෑ මචන්.. උඹට කියන්න මම උනත් ගෙදරදි ගොඩක් හුරතලේට හැදුන එකෙක්.. කොටින්ම මම ඔෆිස් යන්නෙත් අම්මට කියලා බත් කවාගෙන... හැබැයි එහෙමයි කියලා අනිත් තැන් වලදී එහෙම ඉඳල නෑ.. ඔෆිස් ගිහින් එහෙම පොඩි එකෙක් වගේවත් මල් ඩයල් එකක් වගේ හැසිරෙන්නෙත් නෑ...:no: ඒක අපිම හිතල කර ගන්න ඕන දේයක්.. ගෙදරින් අපිව මල් වගේ හදනවා.. ඒත් කොල්ලෙක් උනාම ගෙදරදි මලක් වගේ හිටියට එලියට බැස්සාම ඒ තත්ත්වෙන් මිදෙන්න ඕනේ.. අපේ ගෙදර මම විතරයි.. අපේ අම්මල තාත්තලා උනත් මාව හැදුවෙ කෙල්ලෙක් හදන ගානට.. ඒත් එහෙමයි කියලා ඒ විදිහටම ඉඳල හරි යන්නේ නෑ..
    මම බොන්නෙ නැති උනාට මට ඕන තරම් බොන යාලුවෝ ඉන්නවා.. කට්ටිය සෙට් වෙන තැන් වල ඉඳල තියෙනවා.. කොටින්ම මගේ සමහර යාලුවෝ ගංජා පවා ගහන උන්.. අම්මලා අපිව සීමා දාල හැදුවට අපි ඒ සීමාවෙන් එපිටට අඩිය තියලා බලන්න ඕනේ.. හැබැයි අපේ වටේට අපිත් සීමාවක් දා ගන්න ඕනෙ මචන්.. එහෙම නොවුනොතින් එක්කෝ බේ බද්දෙක්, නැත්තං හොඳ බඩු කාරයෙක්..:oo:

    මම කියන්නේ පිස්සු කෙලින්න ඕනෙ කියන එක නෙමෙයි.. ගෙදරට ෂේප් එකේ ඉඳල කරන්න තියෙන දහදුරා වැඩ ඔක්කොම කරන්න ඕනේ කියන එකත් නෙමෙයි.. ඒවුනත් අපිත් දැන ගන්න ඕනෙ හැදෙන්න ඕනෙ විදිහ.. ගෙදරින් මල් වගේ හැදුවට පාරට බැස්සට පස්සේ, මල් වගේ ඉඳල බෑ කොල්ලො උනාම... ඔෆිස් වලදි උනත් සමහර වැඩ නා ගත්ත වෙලාවල් අම්බානක බැනුම් අහ ගත්තු වෙලාවල් අම්බානක තියෙනවා බන්... අදටත් නාගන්න වෙලාවල් තියෙනවා.. ඕව ගැන ඕනෑවට වැඩිය හිතන්න එපා..ඒ වගේ දේවල් හිමීට අමතක වෙන්න දෙන්න..

    උඹට කරන්න දෙයක් ඉතුරු වෙලා නැත්තේ නෑ බං.. උඹට කරන්න ගොඩක් දේවල් තියෙනවා.. ඔය දේවල් ගැන ඕනෑවට වැඩිය හිත හිත එක තැන ඉන්නත් එපා.. උඹම දන්නවනේ අඩු පාඩුව මොකද්ද කියලා.. ඒ නිසා උඹට ඒක හදා ගන්න එක අමාරු වෙන එකක් නෑ.. ගොඩක් උන්ට තමන්ගේ අඩු පාඩු තේරෙන්නෙත් නෑ.. ඒ නිසා එකම දේ හිත හිත එක තැන ඉන්න එපා..

    අම්මල තාත්තලා කියන විදිහටම ඒ දේවල්ම කරගෙන හිටියනම් සමහරවිට මමත් උඹ වගේම වෙන්න තිබුණා.. ඒ නිසයි දිගට දිගට මේ ටික ටයිප් කළේ වැඩ ගොඩක ඉන්න ගමන්..

    දෙමව්පියන්ට කීකරු වෙන ගමන් තමනුත් අවශ්‍ය තැනට අනුව හැඩ ගැහෙන්නම ඕනෙ බං කොල්ලෝ උනාම.. අම්මලා කැමති නෑ තමන්ගේ පුතා බොනවට.. අඩුම ගානේ බොන උන් ආස්‍රය කරනවටත් කැමති නෑනේ.. ඒත් ඒක එහෙම උනා කියලා ප්‍රායෝගිකව අපිට එහෙම කරන්න පුලුවන්ද.. බෑනේ බං.. උඹ ප්‍රායෝගිකවත් එහෙම ඉන්න නිසා තමයි සමහරු උඹට අර වචනේ පවා කියලා ඇත්තේ.. මොනව උනත් උඹ දෙමව්පියන්ට කීකරු කොල්ලෙක්නේ.. ඒ නිසා ඒ ගැන හිතල සතුටු වෙන ගමන් කොල්ලෙක් හැටියට උඹෙන් මග ඇරුණු දේවල් ටික හදා ගනින්..:yes:

    ජය වේවා..

    Last edited: