I will pay your Internet Bill

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් ත්‍රෙඩ් එකක් දැම්මට තවම හරි එකෙක් සෙට් උනේ නැහැ.
    කැමති එකෙක් ඉන්නවා නම් ඩිල් එකක් ගහමු.



    මගේ FB Page 2 ක් තියේ. Free time එකේ සෙට් වෙන එකා Post හදලා දාන්න ඕන. කෙටියෙන් කිව්වොත් Page එක Manage කරගෙන යන්න.


    පොස්ට් කියන්නේ ආතල් පින්තුර අරව මේවා. මුළු දවසම නෙවේ, Free time එකේ. හැබැයි මාසේ අන්තිමට progress එකක් තියෙන්න ඕන. :cool:


    ඒකට හිලව් වෙන්න මම උඹේ මාසේ Internet bill එක ගෙවනවා. ;) 4G or ADSL connection එකක් නම් හොඳයි. නැත්නම් උපරිමය 1500/- වගේ සීමාවකට යටත්ව. :nerd:


    හොදට වැඩේ උනොත් ඊට වඩා ලොකු ගානක බිල් එකක් උනත් ගෙවන්නම් :)


    (Fake likes අරව මේවා දාන්න නම් හිතන්නෙපා, මාත් මේ ෆීල්ඩ් එකේම තමා :lol: 100% ලංකාවේ උන් විතරයි ටාර්ගට් කරන්නේ.)


    කැමති කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න. දැනට Page admin කෙනෙක් නම් වඩා හොඳයි :yes:

    අනේ මචෝ Internet Marketing Industry එක තවත් කන්න එපා!

    Beg.jpg
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කොල්ලෝ දෙන්නේ සෙට් උනා වැඩේට :)


    හෙන ටෝක් දෙන මල්ලිලා වෙත:
    මෙතන මන් professional internet marketers ල හෙව්වේ නැහැ. දවසට වෙන පේජ් එකක යන පොටෝ එකක් එඩිට් කරලා මේකට දාන්න පුළුවන් කොල්ලෙක්වයි බැලුවේ. professional උන් හොයනවා නම් මේ වගේ තැනක බලල වැඩක් නැහැ කියලත් දන්නවා :rofl:
    කොහොම හරි මගේ වැඩේ උනා,