මගේ ජිවිතේ

20_18

Member
Feb 27, 2018
1,297
45
0
western medic walin hoda karanna ba bn oya leda.. aryurwedaya try karala balapan man highly recommend karanawa. man danna doc kenek innawa.eya specialist kenek mewata. man ubata one month beheth araganna balanna kiyanawa ubatama denewi wenasa.. menna eyage clinic no eka 0112517346 call karala balanna.
good luck👍👌

:love::)
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0
උබ මතින් දුමින් තොරද බන් ? යාලුවො එකෙක් දෙන්නෙක් වත් නැද්ද බොක්කෙ උන්... වෙනසකටත් එක්ක ටිකක් දුරක නැදැයෙක්ගෙ ගෙදරක හරි ගිහින් ඉදල වරෙන් බලන්න....

අඩේ මම හරි ආසයි බං රවුම් ගහන්ඩ.. ඒත් යන්ඩ තැනක් නෑනෙ..
හැම තිස්සෙම මිනිස්සුන්ට කරදර කරන්ඩත් බෑ..
 

Apathaya88

Member
Aug 24, 2016
16
5
3
මේ 2016 ත්‍රෙඩ් එකක් ;)

මටත් වයස 35යි බං.. උඹ ඔහොම දෙයක් හරි කරනව.. මට කිසිම ජොබ් එකක් කරන්ඩ විදියක් නෑ.. ත්‍රීවිල් එකක් බයික් එකක්වත් එක දිගට අවුලක් නැතුව පදින්ඩ බෑ..

මට කවදාවත් කෙල්ලෙක් ඉඳල නෑ

හොඳ වෙන පාටකුත් නෑ. මට දැං තියෙන ලොකුම අභියෝගෙ තමා මැරෙනකං කාලෙ ගෙවාගන්න එක..

ලබන ආත්මෙවත් අනිත් අය වගේ හොඳට ඉන්නව
:sorry::sorry:
online forum වල ඉන්න ගොඩක් එවුන් උබ වගේම තමා බන්. ලොකු business කාරයෝ ලොකු පුටුවල ඉන්න එවුන් මේවට සෙට් වෙන් නෑ.
මටත් ස්කෝලෙ යන කාලෙ ඉදලා යාලුවෝ නෑ. Degree කරන්න NIBM ගියා එකෙත් යාලුවෝ හිටියෙ නෑ කොන් වෙලා හිටියේ. පස්සෙ බෙහෙතුත් ගත්තා. Degree එක නම් ගත්තා කොහොමහරි. බෝනික්කෙක් වගෙ කෙල්ලෙක් හිටියා වයස අඩුයි ඉතින් රණ්ඩු නිකන්ම ඒක කැඩිලා ගියා. ඊට පස්සෙ HSBC night ජොබ් එක සෙට් වුනා හම්මේ මාරම කට්ටක් ඒක කොහොමහරි අවුරුදු 2ක් විතර කනකොට එපා වෙන්න අසනීප වෙන්න ගත්තා. මම report කරපු මැනේජර් වෙන එකකට ගියා ඒ වෙනුවට ආපු එකා මහ එපාම කරපු එකෙක් මම අයින් වෙලා තාත්තාගේ කඩේට ආවා. එපා වෙනවා එකෙත් ඉන්න ගියාම දාඩිය පෙරාගෙන ඉන්න ඔනෙ දුවිලි කාගෙන. සල්ලි හම්බකරාට ව්‍යාපාරය දියුනු නෑ මොනවා කරන්නද අපේ තැන නෙ කියලා ඉන්නවා කෙල්ලොත් නෑ යාලුවොත් නෑ ගෙදරින් හෙව්වට සෙට් වෙන්නෙත් නෑ. අවුරුදු 2ක් වෙනවා ආපහු ජොබකට යන්නත් හිතාගෙන ඉන්නවා වයස 29 මොකක්වත් සෙට්වෙන්නෙත් නෑ. ජොබක් සෙට් නොවුනොත් කඩේට වෙලා ඉන්නවා ඔහේ :(:(:(
:sorry::sorry:
Api hamotama kohe hari thanaka waradinwa, eth api e dewal ganan gae nathuwa issrahata ynna ona. e dewal hitha hitha inne nathuwa , aya aya try kranna ona. hamadama waradinne naa.

oya wenas kenek wenna hadanna epa oya oyama wenna . anith ayage dewal oyta wadak naa.

oya wagema thamai math dan mta 25i , O/L hondata kara A/L eka parai kale eka aul una. Eth mam ada honda thanaka innwa .

man dena hondama advice eka thamai Anith aya baa kiyana de eyalata karala penanna

Oyata hondatama kranna puluwn deyak athi e paththen try ekak denna foudation eke indala krgna ynna . E side eke job ekak krnna . aduma ethana athugnna hari ynna , dawasaka honda thanakata ethanin enna puluwn



A/L or Personality doesn't change our destiny , But our "WILL" changes everything

Wish you all the best!

https://www.wikihow.com/Become-a-Successful-Professional

මේක කියෝහන්....

ජීවිතේ කියන්නේ මචන් එක්තරා කලාවක්.

උබ අනිත් උන් කියන ඒවා අහන්න එපා.පාඩුවේ ජොබ් එක කරලා ගෙදර වරෙන් බන්.උබ කාවවත් අනුකරණය කරන්න එපා.උබේ විදිහකට දැන් හදහෙන්න බලන්න.ඕනෑම දෙයක් ස්මාර්ට් ව කරන්න.තමන්ට වැඩක් බැරි නම් බැ කියපන්.පුළුවන් නම් පුළුවන් කියල කරන දේ හරියට කරහන්.

ගනුන්ට නම් දෙන්න යන්න එපා.මුලින් ස්ථාවර වෙන්න බලහන් බන්.ගෑනු ඉන්නවා ඕන තරම්.
AL/OL/Degree/master/PHD ඔය මොකවත් නෙවේ සල්ලි තමා ඕනේ.පාරකට බැහැල හොද වාහන දෙක තුනකට ඇත දාල බලහන්. ජීවිත් ජයගෙන තියෙන්නේ ඉගෙන ගත්තු උන්ද නැද්ද කියල තේරෙයි.

හොද ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනිං මචං

උබ මතින් දුමින් තොරද බන් ? යාලුවො එකෙක් දෙන්නෙක් වත් නැද්ද බොක්කෙ උන්... වෙනසකටත් එක්ක ටිකක් දුරක නැදැයෙක්ගෙ ගෙදරක හරි ගිහින් ඉදල වරෙන් බලන්න....

Issara gahuwa dn ekath naha


අඩේ මම හරි ආසයි බං රවුම් ගහන්ඩ.. ඒත් යන්ඩ තැනක් නෑනෙ..
හැම තිස්සෙම මිනිස්සුන්ට කරදර කරන්ඩත් බෑ..

Umabala hamotama pin...30% witara dewal fix karan tiyenne..namuth samahara dewal tynwa mata manasikwa wada dena..digatama uthsaha karanawaa amatha karanna balmu :(
 

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Steve-Jobs-quotes-on-being-yourself-Time-is-limited-1068x561.jpg
     

    Apathaya88

    Member
    Aug 24, 2016
    16
    5
    3
    Meka aye udata adinna nam balaporothuwak tibbe naa...eth math ekka mage lagin hitapu kella ada badinwa...aththtama dukai...mokda mn podi hari thanaka innwa nam e eya nisa...kamak na eyata hari hondak wenwa kiyala hitha hadagannwa! :)

    ජීවිත ගමනේහි කොතැනකදී හෝ
    අප යළි හමුවන දිනයේ....
    මේ දුක් කදුළැලි විහකුනු දෑසින්
    හිනැහෙනු මැන පෙර සේ....