BEST POWER BANK TO USE හොඳම-එක!

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් උඹලා පාවිච්චි කරන power බෑන්ක් එක මොකද්ද? එකේ හොඳ නරක මොනවද? ebay / alliexpress එකෙන් නම් ගත්තේ ගත්තු ලින්ක් එකකත් දානවද? මම power bank එකක් ගන්න බැලුවේ. ගන්න කලින් කට්ටියගේ experience කොහොමද කියල බලන්න හැදුවේ :yes::yes::yes:

    s-l1600.jpg


    Thanks හැමෝටම 9++​
     
    • Like
    Reactions: Sry.com

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,442
    113
    I have bought Romoss -Sense series and the Mophie Powerstation Plus from eBay. Both are excellent.
     
    • Like
    Reactions: LANKAT

    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    මගේ ගවනම් තියෙන්නේ sony cycle energy power bank 10000mah ඔන්න ඕක..අවුලක් නම් නැ..සුපිරි..
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මගේ ගවනම් තියෙන්නේ sony cycle energy power bank 10000mah ඔන්න ඕක..අවුලක් නම් නැ..සුපිරි..

    elama kolloo.. link ekath ekka daapankoo
    rep+++
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Anker 20000mh ekak thiyenne.takas.lk gatte.supiri

    ela machan, model number eka kiyanna puluwanda bn hariyatama :)

    mama gaththa anker 20000mah ekak. dan auruddak wenawa. kisi aulak na. elatama thiyanawa.

    ela machan, model number eka kiyanna puluwanda bn hariyatama :) mokakinda gaththe?


    munge site eken order karaana ewanawada bn gedaratama? model number eke mokadda bn hariyatama, godak ewa thiyeanwane