දැන් එහෙම වයිෆ් or gf අැදල ඉන්න පොටෝ එකක් ගෙදර අය දැක්කොත් මොනව වෙයිද?
බිකිනිය අදින එක වැරැද්දක්ද?
තමන්ගෙ වයිෆ් or GF එහෙම අදින්න කැමතයි කීවොත් ඉඩදෙනවද???
විහිලුවට ගන්නෙ නැතිව වැදගත් උත්තරයක් කොටාගෙන යන්න
Ube gani/gf adinna ona widiha hitha ganna baruwa thread daana ekeknan uba, e thread wala widihata uba ekiwa dress karanawanan uba kohomade ban family life ekak karagena yanne? Kauru monawa kiwwath geni wede karana widihen lajjawak hari / respect ekak hari enne ubatai ganitai misak apita nwei. Mn okata answer eke widihta denne ube gani bikini netuwa giyath awlk na kiyana eka. Den ubata thraha yai. Den aith answer eka mula idala kiyawapn. Etakota ubata therei mn kiyana de.
Mhthabunama chtr thmaiලංකාවේ කළු කැත කොට අල්මාරි වගේ ගෑණුන්ට මොන බිකිනිද.![]()
yeah

Mn ahala nane bn mage ganita andannada epaada kiyala. Mata oona anith aya bikiniya gena hithana wdiya denaganna. Man mulin dapu post 1 mula idala kiyawapan. Ethakota ubata therei man kiyanade.
prashne thiyene adina kenage newe.. oya eduma diha weradiyata hari kela peragena balana kupadi wanachara minissunge..oka oya kiyana tharam asanwara edumak da?prashne thiyene adina kenage newe.. oya eduma diha weradiyata hari kela peragena balana kupadi wanachara minissunge..
BIkini adinawanama Shave ehema karala thiyenne one ban private area eka...ape lankawe ganu shave karanawa thiya hodagannawada dannth na chu dammata passe.
ස්විමින් කරන තැනක බිකිනිය අදින එක වැරැද්දක් වෙන්නේ කොහොමද?බිකිනිය අදින එක වැරැද්දක්ද?
තමන්ගෙ වයිෆ් or GF එහෙම අදින්න කැමතයි කීවොත් ඉඩදෙනවද???
විහිලුවට ගන්නෙ නැතිව වැදගත් උත්තරයක් කොටාගෙන යන්න
ස්විමින් කරන තැනක බිකිනිය අදින එක වැරැද්දක් වෙන්නේ කොහොමද?
නමුත් වෙන තැනක ඇදන් ඉන්නවනම් ගැලපෙන්නේ නෑ.
ඔව් තමන්ගෙ වයිෆ් වයිෆ් or GF එහෙම අදින්න ඉඩදෙනවා.
අපි ස්විමින් ශොට් අදිනවනම් වයිෆ්ට එපා කියන්න පුලුවන්ද?

