You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
වැඩිය අහන්න ලැබෙන්නේ නැති ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක්.මේක සිද්ධ වුනේ පේරු රාජ්‍යයේ 1996 අවුරුද්දේ.ලීමා අගනුවර ජපාන තානාපති කාර්යාලය කඩා වදින ත්‍රස්තවාදීන් කණ්ඩායම් ඒකේ හිටිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුලු පිරිසක් දින 126 තිස්සේ ප්‍රාණ ඇපයේ තබා ගන්නවා.අන්තිමට පුර්ව සැලසුම් රැසක් එක්ක පේරු විශේෂ බලකා ගොඩනැගිල්ලට කඩාවදිනවා.ත්‍රස්තවාදීන් 14,සෙබලුන් 2ක් සහ එක් ප්‍රාණ ඇපකරුවෙක් මරණයට පත් වෙනවා.
ඔව්.අන්තිමට හමුදාව උමගක් කණිනවලු එම්බසිය ඇතුලට 
ඔව්.අන්තිමට හමුදාව උමගක් කණිනවලු එම්බසිය ඇතුලට
ඔව්..
යකෝ උන් කෑවෙ බිව්වෙ කොහොමද.. 
ඔව්..
යකෝ උන් කෑවෙ බිව්වෙ කොහොමද..
ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඇති.