Japanese embassy hostage crisis

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113

    වැඩිය අහන්න ලැබෙන්නේ නැති ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමක්.මේක සිද්ධ වුනේ පේරු රාජ්‍යයේ 1996 අවුරුද්දේ.ලීමා අගනුවර ජපාන තානාපති කාර්යාලය කඩා වදින ත්‍රස්තවාදීන් කණ්ඩායම් ඒකේ හිටිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුලු පිරිසක් දින 126 තිස්සේ ප්‍රාණ ඇපයේ තබා ගන්නවා.අන්තිමට පුර්ව සැලසුම් රැසක් එක්ක පේරු විශේෂ බලකා ගොඩනැගිල්ලට කඩාවදිනවා.ත්‍රස්තවාදීන් 14,සෙබලුන් 2ක් සහ එක් ප්‍රාණ ඇපකරුවෙක් මරණයට පත් වෙනවා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    4 months ?

    8.gif